අපේ චන්ද්‍රිකාව කෝ...
මචංල........ දැන් කාලෙකට කලින් අපේ රටෙන් යැව්වයි කියන සැටලයිට් චන්ද්‍රිකාව ගැන දන්න කවුරු හරි ඉන්නවද? දැන් එකෙන් වැඩක් ගන්නවද? උඩ දාගෙන යැව්ව විතරයි මතක.... දැන් කවුරුවත් කතා නෑ... අපේ සල්ලිනෙ බන්.....