අපේ දෙයක් කරල ගොඩ යමු
මචන්ල මං දැකපු ගොඩක් උන් ඉන්නෙ ලංකාවට පිටරටින් බඩු ගෙන්නල විකුනන අය.ගොඩක්ම චීන බඩු.ඇයි අපට බැරි මොකක්හරි දෙයක් අපේ රටේම නිශ්පාදනය කරල විකුනන්න. මන් දන්නව එලකිරියෙත් ඉන්නව කියල තමන්ගෙන නිශ්පාදනයක් කරල විකුනන අය. එහෙම නිශ්පාදනයක් කරන අයට පුලුවන්නම් තව කෙනෙක් දිරි ගන්වන්න මෙහෙම දෙයක් කරපන් කියල ඒක වටිනවනෙ බන්. එහෙම ත්රෙඩ් එකක් කරමු බන්. තමන්ගෙන දෙයක් හදන ට්රෙන්ඩ් එකක්. පුලුවන් හැමෝම මේකට එකතු වෙන්න. කමෙන්ට් කරල හැමෝටම කියන්න මොනවගේ අවස්ථාද තියෙන්නෙ කියල. Tnx brola. හැමෝම ගොඩ පලයන්