නැත්තේ මොකද?? උගේ FB post එක බලපන්..ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.
නැත්තේ මොකද?? උගේ FB post එක බලපන්..ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.
ඌ හැබැයි elephant house එකට කෙලින්ම blame එක දාලා තිබ්බේ නෑ නේද? ආයතන දෙකෙන් මොකක් උනත් කියලා blame කරලා තිබ්බේ.
නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්,
You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.
දැන් උබ කියන්නේ EGB හදන්නෙ Mihiri food එකෙන් කියලද? වෙන Batch එකේ කියලා තියෙන්නේ යකෝ..
Sodium hypochlorite වලින්.. ඒව කහ පාට කොළ පාට වගේ එන්නේ, caustic උනත් ඔය වගේ වතුර වගේ වෙක්කෙරෙන්නේ නෑ, viscosity එකක් තියනවා, කියන විදිහට acid එකක් වෙන්න ඕනේ, හැබැයි ඉතින් දෙකටම පිච්චෙන එක නම් පිච්චෙනවා.අර තව comment එකක් තියෙන්නේ highway service area එකෙන් බොතල් දෙකක් අරන්, එකක තනිකර වතුර තිබිලා කියලා.
එහෙමනම් මොකෙක්ව හරි ඇතුලේ එකෙක්ව අල්ලලා ගේමක් පත්තු කරලා වෙන්න ඕනි
caustic soda වලින් නේද වීදුරු බෝතල් සෝදන්නේ ඕකේ
Citric Acid වගේ.
Mihiri foods eken oka wela thinne.Company eken newe.Newswalath kiwwa.මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්.![]()
අනික ලංකාවෙ company එකක් බන්. Elephant House කියන්නෙ ලංකාවෙ company එකක් නේද ? 1866 ලු පටන් අරන් තියෙන්නෙ. ගොඩක් අය මේ company එක criticize කරන්නෙ නෑ. මොකද උන් මිනිස්සුන්ගෙ trust එක දිනාගෙන තියෙනවා.ඇති යන්තම්. Egb එකේ නෙමේනෙ වැරැද්ද. EGB මම කැමතිම බිමක්. ඒකේ අනික ස්වාභාවික ඉගුරු තියෙනවයි කියලත් තියෙනවා. ( ඒ නම් නිකන් ගාවනව ඇති යන්තං, නමට)
එහෙම කරන්නේ නෑ සාමාන්‍යයෙන් හොඳ company.මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
Citric Acid වගේ.
------ Post added on Jan 2, 2025 at 8:16 PM
Kade beema deepu eka ekko wena company ekakin salli aran bottle maru karala.Nathnan pirisidukaraka bottle eka attatama maru wela.Un owa seal dalada danna thinne.Mokada sealed ekak kadaddi wenasa danenawane.හම්මට සිරි... මාර කේස් එකක්නෆ ඒක.
සීල් බෝතලයක් කියලා නේද කීවේ ?මේ වගේ සීන් එකක් වුණාම company එකෙන් ඇයි බන් official announce එකක් දෙන්නෙ නැත්තෙ public එකට. මුන් ඒක උඩු දුවලා කීර්ති නාමය පළුදු වෙනකන්ම ඉන්නවා. මම මේ කතා කරන්නෙ company එක වැරදි නෑ කියන perspective එකේ ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
Citric Acid වගේ.
------ Post added on Jan 2, 2025 at 8:16 PM