නංඟි අද අපේ ගෙදර ආව
එන ගමං බෝලවලාන හරියෙ ගෑස් පෝලිමක් දැකල ටක් ගාල අපිට කෝල් කරල කිව්ව ගෑස් සිලින්ඩරේ ලෑස්ති කරං ඉන්න කියල
ගෙදර ඇවිල්ල ගෑස් සිලින්ඩරේ අරන් ගියා. එයාගෙ ස්කූටරේ තියෙල අපේ ස්කූටරේ ගියේ. එයාගෙ එකේ ගෑස් සිලින්ඩරේ හරහට තියන්න බැරි නිසා
කොහොමහරි ගෑස් එකක් ගෙදරට අරන් ආව නංඟි