අපේ නරිය හාවෙක් මරල.....!

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බෝතලයක් එහෙම කඩල සෙට් වෙන්න කියාපු වැඩේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හාවා නං පව් තමා.....................
    ඒත් ඉතිං අර ඩස්පියත් දන්නේ නැහැනේ ඕක පව් වැඩක් කියලා....................
    පේන්නැතෑ ඉන්න හැටි...........
    අපෙත් හිටියා පෝරිසාදයෝ දෙන්නෙක්ම.....................
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Balla amaruwen alla gaththu haawawa mun uyaa gena kaala... Balapan dan ara asarana balla ayeth haawek ala ganna epai kanna :( :P
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    බල්ලා ඌට ආවේනික දේ කලා. මොකො ඌ පන්සිල් රකින එකෙක් ද ? ඕකාට ගහන්න යන්න එපා. ඕකෙන් පේන්නෙ ඔය බල්ලා තියාගන්න හොඳ එකෙක් කියලා. විස තියන සතෙක් වත්තට ආවාත් ඔය විදියටම කරයි.
    :yes::yes::yes::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බල්ලගෙ හැටි දැකපුවාම ඇඬෙනවා,බැල්ලියෙක්ගෙන් බූට් කාලා දවස් 7කින් කෑම කාලා නෑ වගේ:(:(