අපේ නරිය හාවෙක් මරල.....!
අපේ නරිය හාවෙක් මරල
.
අද උදේ 5 ට 5.30 විතර මොකෙක්දෝ මර ලතෝනි දීගෙන කෑ
ගහන සද්දේ ඇහුන.
ගිහිල්ල බැලින්නම් අපේ බල්ල ( අපේ ආච්චි නම්
පූසන්ටයි බල්ලන්ටයි හැමෝටම කියන්නේ නරි කියල; ''අර නරිය අදත්
පිළිකන්නේ ජරා කරලනේ''

ඒ වගේ)
හාවෙක්ව අල්ලලා. මම යනකොටනම් මැරිලා.
එත් අපේ ගෙදර අනිත් අය යනකොටත්
පන තිබුනලු. ගෙදර අය බෙර ගන්න බැලුව. වැඩක් උනේ නෑ. හාවා හරිම සංවේදී.
දත් පාර වැදුන ගමන් මැරෙනවා. අපේ තාත්ත මුව බේර ගන්න rokee (බව්වගේ නම.)
ට පොල් ගෙඩියකිනුත් ගැහුවලු.
කොහෙද? ඒ නරිය අත ඇරියෙම නැලුනේ. .
අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේ සිදු කරා.
දැක්කම නම් මට දුකේ බෑ. එත් මොනවා කරන්නද?
වතුර පොඩ්ඩක් ඉහල බැලුව.
මේ ඉන්නේ දඩයක්කාරයා...!
(දම්වැලෙන් ගැට ගහගෙන අද කුඩු කරේ. අපිට මෙල්ල උනේ නෑ අද )
සංසාරේ.... සංසාරේ....!
.අද උදේ 5 ට 5.30 විතර මොකෙක්දෝ මර ලතෝනි දීගෙන කෑ
ගහන සද්දේ ඇහුන.
ගිහිල්ල බැලින්නම් අපේ බල්ල ( අපේ ආච්චි නම් පූසන්ටයි බල්ලන්ටයි හැමෝටම කියන්නේ නරි කියල; ''අර නරිය අදත්
පිළිකන්නේ ජරා කරලනේ''


ඒ වගේ)හාවෙක්ව අල්ලලා. මම යනකොටනම් මැරිලා.
එත් අපේ ගෙදර අනිත් අය යනකොටත්පන තිබුනලු. ගෙදර අය බෙර ගන්න බැලුව. වැඩක් උනේ නෑ. හාවා හරිම සංවේදී.
දත් පාර වැදුන ගමන් මැරෙනවා. අපේ තාත්ත මුව බේර ගන්න rokee (බව්වගේ නම.)
ට පොල් ගෙඩියකිනුත් ගැහුවලු.
කොහෙද? ඒ නරිය අත ඇරියෙම නැලුනේ. .
අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේ සිදු කරා.

දැක්කම නම් මට දුකේ බෑ. එත් මොනවා කරන්නද?
වතුර පොඩ්ඩක් ඉහල බැලුව.

(දම්වැලෙන් ගැට ගහගෙන අද කුඩු කරේ. අපිට මෙල්ල උනේ නෑ අද )
සංසාරේ.... සංසාරේ....!
Last edited:
