අපේ නරිය හාවෙක් මරල.....!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
අපේ නරිය හාවෙක් මරල.....!

අපේ නරිය හාවෙක් මරල:(.

අද උදේ 5 ට 5.30 විතර මොකෙක්දෝ මර ලතෝනි දීගෙන කෑ
ගහන සද්දේ ඇහුන.:yes: ගිහිල්ල බැලින්නම් අපේ බල්ල ( අපේ ආච්චි නම්
පූසන්ටයි බල්ලන්ටයි හැමෝටම කියන්නේ නරි කියල; ''අර නරිය අදත්
පිළිකන්නේ ජරා කරලනේ'':lol::lol::lol: ඒ වගේ)
හාවෙක්ව අල්ලලා. මම යනකොටනම් මැරිලා.:sorry: එත් අපේ ගෙදර අනිත් අය යනකොටත්
පන තිබුනලු. ගෙදර අය බෙර ගන්න බැලුව. වැඩක් උනේ නෑ. හාවා හරිම සංවේදී.
දත් පාර වැදුන ගමන් මැරෙනවා. අපේ තාත්ත මුව බේර ගන්න rokee (බව්වගේ නම.)
ට පොල් ගෙඩියකිනුත් ගැහුවලු.:lol: කොහෙද? ඒ නරිය අත ඇරියෙම නැලුනේ. .:D
අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේ සිදු කරා.:dull:
දැක්කම නම් මට දුකේ බෑ. එත් මොනවා කරන්නද?

P1050851.jpg

P1050855.jpg

P1050856.jpg

වතුර පොඩ්ඩක් ඉහල බැලුව.:(

P1050852.jpg
මේ ඉන්නේ දඩයක්කාරයා...!
(දම්වැලෙන් ගැට ගහගෙන අද කුඩු කරේ. අපිට මෙල්ල උනේ නෑ අද )

සංසාරේ.... සංසාරේ....!

Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බල්ලා ඌට ආවේනික දේ කලා. මොකො ඌ පන්සිල් රකින එකෙක් ද ? ඕකාට ගහන්න යන්න එපා. ඕකෙන් පේන්නෙ ඔය බල්ලා තියාගන්න හොඳ එකෙක් කියලා. විස තියන සතෙක් වත්තට ආවාත් ඔය විදියටම කරයි.
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    බල්ලා ඌට ආවේනික දේ කලා. මොකො ඌ පන්සිල් රකින එකෙක් ද ? ඕකාට ගහන්න යන්න එපා. ඕකෙන් පේන්නෙ ඔය බල්ලා තියාගන්න හොඳ එකෙක් කියලා. විස තියන සතෙක් වත්තට ආවාත් ඔය විදියටම කරයි.

    බල්ලට ගැහුවේ නෑ මම නම්. මම මුට ආදරෙයි.
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    බල්ලා ඌට ආවේනික දේ කලා. මොකො ඌ පන්සිල් රකින එකෙක් ද ? ඕකාට ගහන්න යන්න එපා. ඕකෙන් පේන්නෙ ඔය බල්ලා තියාගන්න හොඳ එකෙක් කියලා. විස තියන සතෙක් වත්තට ආවාත් ඔය විදියටම කරයි.
    ෂර්ලොක් හෝම්ස් වගේ .....:D:D:D