අපේ නාමල් කුමාරයටත් මේ වගේ සලකයිද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    උපතින්ම රාජකීය ධනපතියන් වන වර්තමානයේ ඉන්දියානු මහා රජා වරු ගැන වාර්තාමය වැඩ සටහනක්..... රජ සැප කියන්නේ මේවට.. මරු වැඩසටහන.




    මෙන්න ඕකේ ඉන්න පොඩි කොල්ල දැන්.....








     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උපතින්ම රාජකීය ධනපතියන් වන වර්තමානයේ ඉන්දියානු මහා රජා වරු ගැන වාර්තාමය වැඩ සටහනක්..... රජ සැප කියන්නේ මේවට.. මරු වැඩසටහන.




    මෙන්න ඕකේ ඉන්න පොඩි කොල්ල දැන්.....









    Saif Ali khan royal neda ?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    muge insta follow krnawa mama..
    luxury life muge.. mu horse race krnawa..
    oya lokuuuu sallikarayaonge lamayi krnawa horse race..
    onasisge minipiri,bill gatesge duwa wage danakuwerayonge lamayige sport1k tama ashwayo ekka sellama...
    ඔව් ගොඩක් රාජකීය උන් සහ සල්ලි කාරයෝ පොලෝ, අශ්ව රේස් වගේ සෙල්ලම් කරනවා ගොඩක්.

    මේ අපේ ගු හේරොත් ඕව කරන්න ගිය මතකද??
    E0pkNSGVoAYPefQ.jpg

    Saif Ali khan royal neda ?
    ඔව් ඔව් ඌත් පරම් පාර ගණක ඉඳල එන මහරජා වගේ පව්ලක කෙනෙක්..