අපි දන්නව ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ ඉංග්රීසි භාශාව. ඉතිං Google searching වල ඉහලින්ම index වෙනවනං සහ ඒක ලෝකෙ වැඩි දෙනෙක් දකිනවනං
අපි දාන සමහරක් විස්තර ඉංග්රිසියෙන් දාන්න පුළුවන් නම් තවත් ප්රයෝජනවත් වෙයි
මගෙ පෞද්ගලික මතයට අනුව නං .
බුදුන් ගෙ බාහිර පෙනුම, බෞද්ධ චාරිත්ර, කව්යමය වර්ණනා,ගුණ ගායනා වගේ දේවල් වලට වඩා දහම් කරුණු වලට අදාල විස්තරත් දාන්න පුළුවන්නම් හොඳයි.
නමුත් මං කලින් කිව්ව වගේ ඒක මගේ පෞද්ගලික මතයක් විතරයි
ත්රෙඅඩ් එක හොඳට කරගෙන යන්න. සීමා සහිත උනත් කරන්න පුළුවං උදව්වක් අපි කරන්නම්![]()

ගොඩක් අය ගල් විහාර පිළිම ,සමාධි පිළිම අගය කරද්දි ,
මේ මුළු ලෝකෙන්ම මං ආසම ආසම අස කරන පිළිමය අවුකන පිළිමය
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ
සාධු සාධු සාධු !!!

polonnaruwe...raja maligawe ruins langa thiyenne...soli kalakanni karapu wadak....මේ කොහෙද?![]()

polonnaruwe...raja maligawe ruins langa thiyenne...soli kalakanni karapu wadak....![]()

Okun mehe awe naththam apita bala ganna tawa sahena dewal bala ganna tibuna.
![]()
Hmmmm..polonnaruwe giyama ehe karala thiyena winashe dakkama as walata kandulu enawa...