අපේ මනස අප රවටයි

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,534
    1,987
    113
    ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නෑ.

    දෙයක්, ලෝකේ, ඇත්ත කියන්නෙත් සංකල්ප ටිකක්මනේ.
    සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ.

    *දෙයක්* define වෙන *පදනම* මුලින් බැලුවොත්? මොකක්ද පදනම?

    එකක්වත්

    එකක් කියන තැන සුවර් නේද මොනවහරි පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා. එතනම හරි කියලා අරන්. ඒ නිසාම තමයි යා කරන්න පුලුවන් වෙන්නෙත්.
    ------ Post added on Feb 12, 2026 at 10:03 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    දෙයක්, ලෝකේ, ඇත්ත කියන්නෙත් සංකල්ප ටිකක්මනේ.
    සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ.
    සංකල්ප නම් මට ඊයෙ කඩේ යද්දිත් හම්බුණා බන්. දැන් ඌ පට්ට මහතයි ඌරා වගේ. හැබැයි ගති ගුණ නම් ඉස්සර ඉඳපු එකා වගේමයි. :love2:
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    manasa rawttala hri kmk na menn padinn one wahana

    631982501_1372998728201741_2744846842585439681_n.jpg