..:: අපේ රටට තියෙන්න කුමන තත්වෙකද? ::..
මන් දකින විදියට අපේ රටට කවදාවත් ගොඩ නම් එන්න බෑ!
උඩ ඉඳලා යට වෙනකම් තියෙන්නේ අසාධාරණය, වංචාව හා දූෂණය. සාධාරණව ජීවත් වන්නේ කිහිප දෙනෙක් විතරයි.
රාජපක්ශ පාලනය පරද්දලා, යහපාලනය ගෙනාවේ පොඩ්ඩක් හරි ගොඩයයි කියල හිතාගෙන නේද? එත් මේ යන විදියට එකත් හරියන පාටක් නෑ.

මන් දැක්කා tread එකක් දාලා තියෙනවා "මෛත්‍රී අපේ මුහුද ඉන්දියාවට පාවාදෙයි" (http://www.elakiri.com/forum/showthread.php?t=1668469)
ඇත්තටම මටනම් හිතාගන්න බෑ මේ ඉන්දියවට ඕච්චර නැවෙන්න ඇයි කියලා. යහපාලනය තිබියදී විතරක් නෙමේ රාජපක්ශ පාලනය තියෙද්දිත් ඕකම උනා.

අල්ලපු රටේ උන්ව ලඟින් ආශ්‍රය කලාම තමයි තෙරෙන්නේ මුන් මොන වගෙද කියලා. අපි නම් මුන්ව සත 5කට ගනන් ගන්නේ නෑ. මහ ජරාම ජාතියක්. කිහිප දෙනෙක් විතරයි හොඳ. එත් මුන් හිතන් ඉන්නේ උන් තමයි වැඩ්ඩො කියලා. ලොල්. මුන්ගේ බාගෙට බාගයකට ඉංග්‍රීසි වචනයක් හරියට කතා කරන්න බෑ. එ අතින් ලංකාවේ අපි කොච්චර වසනාවන්තද.
අපේ රට මේ තියෙන තත්වයෙන් ගොඩ එන්නනම් ඉතින් මොලේ තියෙන, රටක් දියුණු කරන්න පුලුවන්,සාධාරණ, වංචාව හා දූෂණය නැති එඩිතර, උගත් නායකයෙක් ආපු දවසට විතරයි! එත් ඉතින් පිටිපස්සෙන් එන ගෝලයො රොත්තත් එවගෙම වෙන්න ඕනේ.

ඉස්සර අපි ඉගෙන ගත්තේ ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි. ඒ තරම් අපේ රටට වටිනා කමක් තිබ්බා. අද අපිට අවශ්ය භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් ආනයනය කරනවද (උදා: සහල්, අල එට්c)? ඇයි අපෙ රටේ තුල මෙවා වගා කරගන්න හෝ නිපදවන්න බැරිද? මට හිතාගන්න බැරි ඉස්සර අපි සහල් අපනයනය කරත් ඇයි දැන් බැරි? මම වැරදි වෙන්නත් පුලුවන්, නමුත් මේකට හෙතුවක් දෙන්න පුලුවන් කාටද?
මගේ නම් පැතුම අපෙ රට ඉතා හොඳ දියුණා රටක් බවට පත් වෙන්නයි.
මගේ ලක් මෑණියන්ට ජයෙන් ජයම වෙවා!
එලකිරියෙ ඉන්න සෙට් එක්කගෙ අදහසුත් කියන්නකො බලන්න.