අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු
මම හිතන්නේ එළකිරියේ මම නිර්මාණයක් විදියට දාන පළවෙනි ත්‍රෙඩ් එක මේක තමයි.
අපේ ගෙදර සාලයේ සිවිලිමක් තිබුනේ නැ. බාස්ලා දෙන්නෙකුට කතා කලත් ඒගොල්ලො අවේ නැ. බොරු කිය ක්ය් හිටියා.

ඔය අතරේ මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් 1ක් නිසා සීලිම ගහන වැඩේ මටම කරන්න හිතුනා.

මේ තියෙන්නේ "dinumadushan" සහොදරයා දාපු ත්‍රෙඩ් 1.
ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක් - ElaKiri Community
http://www.elakiri.com/forum/showthread.php?t=1524145
කොහොම හරි සාලයේ සීලිමට අවැසි බඩු ප්රසමාණය හොයලා බඩු ගෙනැල්ලා වැඩේ කලා.
මේකට අවශ්යස බඩු වුනේ….
1. Drill Machine 1k (මම ගත්තේ කුලියට දවසකට රු 150.00)
2. Ceiling Sheet (මම ගත්තේ අඩි 2X2 ලේසියට 1 ක් රු 200.00 ක් වුනා මේවා තින්තත් ගාලා තිබුනේ . නැත්තම් ලොකු අඩි 4X4 ශීට් අරන් අඩි 2X2 ප්ර්මාණයට කපා ගන්න ඔනි.)
3. Main “T” Bars අඩි 12’ (1 ක් රු 240.00 ක් වුනා)
4. Cross Bars අඩි 2’ (1 ක් රු 60.00 ක් වුනා)
5. “L” Bars අඩි 10’ (1 ක් රු 180.00 ක් වුනා)
6. සීලිම වහලයේ එල්ලීමට ගැල්වනයිස් කම්බි(1kg ක් රු 200.00 ක් වුනා)
7. ඇණ, රෝල් ප්ලග්, ඉස්කුරුප්පු නියනක්, අවශ්‍ය.නම් ඇණ සදහා වොශර් , අඬුවක්.
මේ තියෙන්නේ ගෙනාපු බඩු වලින් ටිකක්...
මුලින්ම “L” Bars මුලින්ම අවශ්යආ උසින් හයි කරා මේන්න මේ ආකාරයට...........
ලඟට Main “T” Bars සහ Cross Bars හයි කලා කම්බි වලින් වහලයේ එල්ලුවා මේන්න මේ ආකාරයට...........
ඉට පස්සේ ශීට් දාන්න පට්ටාන් ගත්තා දෙයියනේ කියලා මේන්න මේ ආකාරයට...........
ශීට් දැම්මාට පස්සේ මෙන්න මෙහෙමයි ප්රේතිඵළය
http://s5.postimg.org/i1qonzeef/DSC_0274.jpg
මට මේ වැඩේ පටන් ගන්න හොඳ ආරම්බයක් අදහසක් ලබා දුන්නු "dinumadushan" සහොදරයා බොහොමත්ම ස්තූති වන්ත වෙනවා.
අනික් කාරනාව තමයි Drill Machine 1k පාවිච්චි කරද්දි බොහොම ප්‍රවේසමෙන් කරන්න ඔනි. විසේසයෙන් අත් හුරුවක් නැති නම්, ඒ කිවුවේ අඩුම ගානේ බ්ත්තියට මිටියකින් ඇණයක් වත් ගහන්න පුලුවන් වෙන්න ඔනි. අනික මේකට මට දවස් කීපයක්ම ගොඩක් මහන්සි වෙන්න වුනා. ඒත් අන්තිමට වැඩේ කරලා ඉවර කලා ඒකේ ලස්සන බලනකොට හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැ........

ඔයාලත් ඔයාලගේ ගෙදර වැඩ තනියම කරන්න උත්සාහක් අරන් බලන්න...
හැමෝටම තෙරුවන් සරණයි............