අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

vhe9092

Member
Mar 17, 2011
235
50
0
ඇම්ඩගේ තාත්ත;15585433 said:
නියමයි මචන්... අපිවත් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි...
මමත් ඔය විදියට බලාගෙන ඉදල කුලියට වැඩ කරන එකෙක් ගෙන්න ගන්න, ඌ ආවේ නෑ. කාමරේ ප්‍රමාණය පොඩියි ලු... උන් කරන්නේ ලොකු ඒරියා වල වැඩලු.
මම ඉටිකොළ සිවිලිමක් ගහගත්තා තනියම... තනියම වැඩක් කරගත්තම මාර සැටිස් ...

අන්න එහෙම තමයි ඉන්න ඔනි. කොල්ලෙක් වුනම රටට නැතත් ගෙදරට වත් වැඩක් තියෙන්න ඔනි. :yes::yes:
 

vhe9092

Member
Mar 17, 2011
235
50
0
නියමයි මචන්:sorry: බාස් කෙනෙක්ට දිලා සුපිරියටම් වැඩෙ කලා වගෙ නෙමෙයි අපිව වැඩෙ කලාම කොහොමද දැනෙන කික් එක :cool:
ජයවේවා
11.gif

මෙහෙම දේකුත් තියනවා. බාස් කරද්දි අපිට ඔනි විදියට කර ගන්න ගියොත් බාස්ට මල පනිනවානේ. අපි කරද්දි එහෙම වෙන්නේ නැ. හොඳ බඩු යුස් කරලා වැඩේ එළටම කරන්න පුලුවන්. :cool::cool:
 
Jun 19, 2013
437
104
0
මෙහෙම දේකුත් තියනවා. බාස් කරද්දි අපිට ඔනි විදියට කර ගන්න ගියොත් බාස්ට මල පනිනවානේ. අපි කරද්දි එහෙම වෙන්නේ නැ. හොඳ බඩු යුස් කරලා වැඩේ එළටම කරන්න පුලුවන්. :cool::cool:


අනිවා ඩෙෆා...
 

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    උබ වගෙ කොල්ලෝ නිසා තමයි ජපානේ අද දියුණු වෙලා තියෙන්නේ එළකිරි මචන්
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    එල,මම ඇහුවේ මේන් ටි එක..

    මම කලේ මේහෙමයි. මුලින්ම අපි "L" බාර් ගැහුවා. පස්සේ main "T" බාර් කම්බි තද නොකර එල්ල ගත්තා පස්සේ වතුර බටේ "L" බාර් එකටයි "T" බාර් එකටයි තිය තිය ඔනි ලෙවල් එක එනකල් කම්බි ඇජස්ට් කර ගත්තා. :yes::yes:
    පස්සේ කම්බි හොඳට තද කර ගත්තා.
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0