ඇම්ඩගේ තාත්ත;15585433 said:නියමයි මචන්... අපිවත් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි...
මමත් ඔය විදියට බලාගෙන ඉදල කුලියට වැඩ කරන එකෙක් ගෙන්න ගන්න, ඌ ආවේ නෑ. කාමරේ ප්රමාණය පොඩියි ලු... උන් කරන්නේ ලොකු ඒරියා වල වැඩලු.
මම ඉටිකොළ සිවිලිමක් ගහගත්තා තනියම... තනියම වැඩක් කරගත්තම මාර සැටිස් ...
අන්න එහෙම තමයි ඉන්න ඔනි. කොල්ලෙක් වුනම රටට නැතත් ගෙදරට වත් වැඩක් තියෙන්න ඔනි.



බාස් කෙනෙක්ට දිලා සුපිරියටම් වැඩෙ කලා වගෙ නෙමෙයි අපිව වැඩෙ කලාම කොහොමද දැනෙන කික් එක 