එතකොට මට පාස්පෝර්ට් එකක් තියෙනවනම් , මට ප්ලේන් එකේ ටිකට් එක බුක් කොරන්න විතරද තියෙන්නේ ? (ප්ලේන් එක බුක් කරද්දී මොනාහරි විසා අහනවද කියලනම් දන්නේ නැහැ ජීවිතේට කොරලා නැහැනේ)
ප්ලේන් ටිකට එකක් අරගෙන එයාපෝර්ට් එකට ගිහින් පාස්පෝර්ට් එක පෙන්නලා ටිකට් එක පෙන්නුවම නගින්න දෙනවද ? පාස්පෝර්ට් එකේ ලියලා නැහැනේ ):
Singapore yana ticket ekata mehe immigration eken seal eka gahanava..
Magen nam mehe airport eke Inna sevalaya ahuwa honeymoon trip ekada kiyala
Mama Hina wela kiwwa Naha anniversary trip eka kiyala..
Ehedi magen nam mukuth ahuwe Naha..
Flight tickets
Hotel booking tickets
Credit cards
Wage dewal ready Kara. Giye....
A kale check kare Naha