ඔය සාමාන්‍ය දැනීම තියන මිනිස්සු යි නොදැක්කා වගේ ඇයි අනිත් කෑල්ල යට ගහන්නේ ....??? මේ කොටස ගැනත් ඔය සාමාන්‍ය දැනීමෙන් යමක් කියන්නකෝ ..
අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.
“කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”
මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!
ඔය ඉතින් මේකෙ උංගෙන් කන පිරෙන්න අහගත්තට පස්සෙ දාපු කෑල්ලක් නේ