අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    View attachment 114964

    අපේ අම්මා පිණස/නාසය හිරවීම අමාරුවකට nasal spray එකක් පවිච්චිකරා මාස කිහිපයක ඉදන් . දැනට පවිච්චිකරනෙක ඉවරයි කියපු හින්දා මම දින 2 කලින් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට අනිත් පැත්තේ තියන “ඉසුරු පාමසි” යෙන් එම nasal sprayඑක 1300/- ගෙනත් ගෙදර තිබ්බා. අද ඩොක්ටර් ගාවට ගියපුවහම බේත් වෙනස් කරලා වෙන nasal spray ලියලා. කලින් ගෙනාපු එක පාමසියෙන් දුන්න බිලත් එක්කම පාමසි බෑග් එකේම තියනවා. මම එකයි අලුත් බොහෙත් තුන්දුවයි අරගන “ඉසුරු පාමසි” ගියා. මම පාමසි එකේ මනුස්සයට කතාව කියලා nasal spray අතින්වත් අල්ලලා නැති නිසා ඒක ආපසු අරගන ඒ මිලට අලුත් බෙහෙත් දෙන්න පුලුවන්ද කියලා ඇහුවා ... මිනිහා කියනවා විකුනපු බෙහෙත් ආපසු ගන්නේ නැතිලු. යකෝ මේක මාර කතාවක් නේ ... අරගන පැය 24යි ගියේ, බලපුවහම පැකින් කඩලා තියා අල්ලලාවත් නැතිබව පේනවා, බිලත් තියනවා. මට කරන්න දෙයක් නෑ. මම අපහු අරන් ආවා. අලුත් බේත් ටික වෙන පාමසියකින් ගත්තා.

    මට සුවර්, මුල්ස්ලිම් පාමසියක් නම් මෙහෙම කරන්නේ නෑ. කොහොම හරි කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. නීති තියනවා තමා , නමුත් ඒවා ප්‍රයෝගික වෙන්න ඕනේ ...ඒවගේම මිනිස්සු ඇදගන්න, මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ආයේ මම ජිවිතේට මුන්ගෙන් බඩුවක් ගන්නේ නෑ...දන්නා කෙනෙක්ට යන්න කියන්නෙත් නෑ.... අපි ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සු රට අල්ලා ගන්න හදනවා කියලා කෑ ගහනව. නමුත් මුස්ලිම් මිනිස්සු ආර්ථිකේ පැත්තෙන් දියුණු වෙන්නේ අපේ උන්ගේ මේ නොහැකියාව හින්දනේ ....අපේ කාලකන්නි කවදාවත් ඒවා තේරුම් ගන්නේ නෑ!!
    Pharmacy eke miniha karapu de hari. Beheth ehema return baraganne na gedara genichchata passe. eka standard ekak. thambinta mona standard da ban. ona gu godak wikunan kanawa okun.

    Behethak gedara genihilla apahu return karanna ussan awama package ekta damage karala namai kiyala 100%k ara miniha kohomada wiswasa karanne ? anika ehema kara nam aruge Pharmacy eka wassawanna ona yako.

    methana thiyanne sinhalada muslim da prashnayak nemei. e miniha best practice eka karanne. uba eka nodanna eka ubage awula.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමත් ගොබ්බයො ඉන්නවනෙ රටේ. එතකොට අපි ෆාමසිවලින් බෙහෙත් ගන්නකොට හිතන්න ඕනෙ මේ වගේ ගොබ්බයෙක් ගෙදරගෙනිහින් තියාගන ඉඳල ආපහු රිටර්න් කරපු හුත්තක්ද අපි ගෙනියන්නෙ කියල.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මොනම හේතුවකටවත් මාරුකරන්න බෑ කීවා...එච්චරයි
    මොනම හේතුවකටවත් කියල ඌ කියන්න නම් උඹ ඌට වාතයක් වෙනකල් කෙඳිරි ගාල. බෑ කිව්වම තේරුම් ගන්නෙ නැති එකත් සිංහල ගතියක්ම තමා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Lankawe un ohoma thama behetha apahu gaththe nathi eka nemei mama kiyanne suhada sewaya gana
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    මම නීති කතාකරේ නෑ ඉල්ලීමක් විතරයි කරේ. බොහෙත් පාවිචි කරන්නේ අම්මා , අම්මා දින කිහිපයකට කලින් දැන් බොහෙත් ඉවරවෙන්න ළගි කියලා තිබුනා , එකහින්දා ගේනවා. මට මතක නෑ දොස්තර ගාවට යන්නේ කවදද කියලා. පස්සේ තමා ඒක මතක්වුනේ
    mcn pena widiyata serama waradda wela thiyenne umbe athin misak ara pharmacy eken newei. ow oya kiyana widiyata flexible wenna one thamai. eth mehema hithahanko. umba ne kiyanne beheth athinwath allala na kiyala. e unata api hamoma kohomada oka wishwasa karanne. anika mcn umba aran giya behethamai return karanne kiyala kohomada hariyatama kiyanne. ada kaale minissu hora wada karanna puduma dakshai. mama kiyanne na umba horek kiyala. hebei hamogema parissamata a manussaya aye behetha return baragaththe nathuwa athi. Poddak pitin oya prashne gana balapan umbawa okata adesha nokara. Aththa athi satiyen therei ethakota umbata
     
    • Like
    Reactions: madumadhawa

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    උඹ ගත්ත බෙහෙත රිටර්න් කරන්න අරන් ගිය එකම ටිකක් අවුල් මචන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඔය වගේ කෙලින් කතා කරන ප්‍රතිපත්ති රකින තැන් වලට තමයි යකෝ හොයාගෙන හරි යන්න ඕන.හුරතල් වෙන්න නෙමෙයිනේ කඩවලට යන්නේ. සල්ලි දුන්න බඩුව ගත්ත. ආව . අනික බෙහෙතක තත්වය වෙනස් වෙන්න පැකින් කඩන්න , අතින් අල්ලන්න ඕන නැ .
     
    • Like
    Reactions: SBWoof

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඔය වගේ කෙලින් කතා කරන ප්‍රතිපත්ති රකින තැන් වලට තමයි යකෝ හොයාගෙන හරි යන්න ඕන.හුරතල් වෙන්න නෙමෙයිනේ කඩවලට යන්නේ. සල්ලි දුන්න බඩුව ගත්ත. ආව . අනික බෙහෙතක තත්වය වෙනස් වෙන්න පැකින් කඩන්න , අතින් අල්ලන්න ඕන නැ .
    ලංකාවේ පොලවේ පැලවෙන්නේ නැති over smart ගොන් කතා කියන්න එපා බන්. “බෙහෙතක තත්වය වෙනස් වෙන්න පැකින් කඩන්න , අතින් අල්ලන්න ඕන නැ” ...එහෙනම් පැය 24 ඇතුලත පාමසියේ රාක්කෙ තිබ්බත් බෙහෙතේ කොලිට්ය වෙනස්වෙනවනේ ... ඔය සේරම ඇත්ත කියමු. නමුත් මම highlight කරන අනිත් point එක business වලට අත්‍යවශ්‍ය දෙයක් ...

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.

    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!


     
    • Like
    Reactions: nalin0001

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    yako ape paththe hardware walawath badu return ganne na covid nisa.

    nahayata daana ekak kiyanne kohomath covid awadaanama hondatama wadi..

    oka honda pharmacy ekak, owata thama yanna ona.
    naththan wate genihin wisabeeja thiyana return karapuwa apita ganna wenne..

    thopi wage un thama sinhala business nathi karanne, eka muslim ekek uge wasiyata ohoma unge business wattanne na..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙහෙතක් කාර් එකේ ඩෑෂ්බෝඩ් එක උඩ තියල පැයකට අව්වෙ තිබ්බොත් කිසිම ගුණයක් නැතිවෙන්න පුලුවන්. විස වෙන්නත් පුලුවන්.

    ඕව සාමාන්‍ය දැනීම මචන්. තමන්ගෙ වරදට අනික් උන්ට බනින එක වැරදියි
     
    • Like
    Reactions: weer 11 and san2d3

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    බෙහෙතක් කාර් එකේ ඩෑෂ්බෝඩ් එක උඩ තියල පැයකට අව්වෙ තිබ්බොත් කිසිම ගුණයක් නැතිවෙන්න පුලුවන්. විස වෙන්නත් පුලුවන්.

    ඕව සාමාන්‍ය දැනීම මචන්. තමන්ගෙ වරදට අනික් උන්ට බනින එක වැරදියි
    ඔය සාමාන්‍ය දැනීම තියන මිනිස්සු යි නොදැක්කා වගේ ඇයි අනිත් කෑල්ල යට ගහන්නේ ....??? මේ කොටස ගැනත් ඔය සාමාන්‍ය දැනීමෙන් යමක් කියන්නකෝ ..

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.


    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!
     
    • Dislike
    Reactions: JohnSnow