" අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    bump yaalu :confused: :confused::confused: mama hithanne machan ehema awulak wena ekak naa godak welawata.oka blanna one praweni widiyawata anuwa thamai.

    අනේ මන්ද බන්...මාත් bio කරේ..ප්‍රවේනි විද්‍යාව පැත්තෙන් නම් යම් දුරකට අවුලක් තියනවානේ...එත් අපේ නෑ කම දුරයිනේ බන් ....??:sorry:

    ara blood test ekak thiyenawa neda, karala balanna...

    තැලසීමියා එකද මචන්? ඒක දෙන්නම කරා..අපි දෙන්නාගෙම කොළ පාට තියෙන්නේ...ඒ කියන්නේ ඒකනම් අවුලක් නෑනේ...ඒත් මේ අබ්බගාත එක මචෝ.... :sorry::sorry:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මෙකයි මචන් බලපාන ලේ සම්බනද කමක් ‍එන්නේ නැහැ මම හිතන විදහට. අම්මාගෙ පැත්තෙන් හින්දා මං හිත්නනේ:dull:..අම්මා‍ගේ තාත්තාගේ මල්ලිගෙ දුවගෙ දුව...එකියන්නේ ඒ දුවට බලපන්නේ තාත්තාගේ ලේ:dull:....දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරන්න...මම නම් ඔය ගැන වැඩිය දන්නෙ නැහැ.උඹට චානස් එකක් තියනවා බොහො දුරට මම හිතන්නේ.එවාගෙම ඩොකෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න මෙයාට.!:Dරුධිරය පරක්ෂා කරගත්තනම් හරි මචං.

    මාත් ඒක තමයි හිතන්නේ බන්... ලේ නෑකම් ගොඩක් දුරට එන්නේ තාත්තාගේ පැත්තෙන් නේද? ඉස්සර බන් උඩරට පැත්තෙ ගොඩක් දුරට නෑනා - මස්සිනා විවහ උනා නේද?? එවාත් අවුල් ද බන්?? (අපේ අම්මා , තාත්තාත් එහෙමනේ බන්) :sorry:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ජාන විකෘතිතාව පරීක්ෂන කරලා හොයන්න බෑ බං මං දන්න තරමින්.. ඒ හොයාගත්තත් ලැබෙන දරුවො අංගවිලකල නැද්ද කියලා නිෂ්චිතවම කියන්න බැරිවෙයි.. තැලිසීමියා රෝගය හැදෙන්න ඉඩකඩ තියෙනවා ලේ ඥාති විවාහ වලදි.. මුලදි අඳුනගත්තොත් ඒවට සමහර විට බෙහෙත් කරන්න පුළුවන් වෙයි..
    මට මේකේ කොටන්න කම්මලියි බන්. මම කිව්ව දේ ගෑන කරාපිටිය රොහලෙන් උබට සම්පුර්න විස්තරේ දනගන්න පුලුවන්. (උබ ගාල්ලෙනෙ.)උබේ දෑනුමත් update කරගන්න පුලුවන් වෙවි.:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මේකේ කොටන්න කම්මලියි බන්. මම කිව්ව දේ ගෑන කරාපිටිය රොහලෙන් උබට සම්පුර්න විස්තරේ දනගන්න පුලුවන්. (උබ ගාල්ලෙනෙ.)උබේ දෑනුමත් update කරගන්න පුලුවන් වෙවි.:cool:
    එහෙමද මචෝ.. එල එල.. මාත් හරියටම දන්නෑ බං..
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    මං මේ කතා කලේ ලේ ඥාති විවාහ ගැන.. උඹ ඒ සම්බන්ධවද දන්නෙ නැහැ අහලා තියෙන්නෙ..:rofl:

    ලේ ඥාති තමයි මචන් තරමක් දුරට... ඒකයි ගෙවල් වලින් මේ අවුල... :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලේ ඥාති තමයි මචන් තරමක් දුරට... ඒකයි ගෙවල් වලින් මේ අවුල... :sorry::sorry:
    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලමයි අබ්බගාත වෙන්න තියන ඉඩ අඩුයි මොකෝ උඹලා ලේ නෑයො නෙවෙයිනෙ :yes:
    ඒත් උඹලගෙ අම්මල ඕකට විරුද්ධ වෙන මොකක් හරි සීන් එකක් නිසා මම හිතන්නෙ :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් ඒක තමයි හිතන්නේ බන්... ලේ නෑකම් ගොඩක් දුරට එන්නේ තාත්තාගේ පැත්තෙන් නේද? ඉස්සර බන් උඩරට පැත්තෙ ගොඩක් දුරට නෑනා - මස්සිනා විවහ උනා නේද?? එවාත් අවුල් ද බන්?? (අපේ අම්මා , තාත්තාත් එහෙමනේ බන්) :sorry:

    උඹෙ අම්මයි උඹෙ තාත්තයි නෑනා මස්සිනා නෙවෙයි බං :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:

    :lol::lol::lol:

    ඥාති ආස්සරේ කරන්න තොට වෙලාවක් තියෙන්න එපෑ.. හැම තප්පරෙකම බොසාගෙ ලෝන්න යනව නෙ..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිරාවට

    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:
    මාත් වැඩි ඥාති ආශ්‍රයක් නැත බං.උන්ට අපිව මතක් වේනනේ මොකක් හරි වැඩක් කරගන්න උනාහම.:rolleyes::dull:ෆොන් එකේ බැල්ක් ලිස්‍ට් කරලා තියන්නේ, ෆෙස් බුක් එකෙත් උන්ව මම බොලොක් කරලා තියන්නේ.:oo::rofl:මල ගෙයක් උනහම ඉතින් මම යනවා:dull:,මගුල් ගෙයක් උනහම බලෙන් අවිල්ලා බුලත් දිලා යනවා අවේ නැත්තම් පොලිසි යනවා වාගේ තමයි හැසිරෙන්නේ..:dull::eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාත් ඒක තමයි හිතන්නේ බන්... ලේ නෑකම් ගොඩක් දුරට එන්නේ තාත්තාගේ පැත්තෙන් නේද?

    ඔව්.උඹේ කාරණාවෙදි බොහො දුරට මම හිත්නනේ මචන් ඔතන ලේ ඥාති සම්බනදයක් එනවා අඩුයි බං.ගොඩක් දුරට ගිහින්නෙ.......වෛද්‍ය පරික්ෂනයක් වාගෙ කරලා බලුවානම් හරි. :D

    ඉස්සර බන් උඩරට පැත්තෙ ගොඩක් දුරට නෑනා - මස්සිනා විවහ උනා නේද??
    එවාත් අවුල් ද බන්?? (අපේ අම්මා , තාත්තාත් එහෙමනේ බන්)
    :sorry:

    .ඔව් එවාගේ විවාහයන් වෙලා තියනවා.:Dඅනන්තවත් වෙලා තියනවා.:oo::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:

    ඥාති ආස්සරේ කරන්න තොට වෙලාවක් තියෙන්න එපෑ.. හැම තප්පරෙකම බොසාගෙ ලෝන්න යනව නෙ..
    නෑ බං.. මට ඉස්සර ඉඳන්ම පේන්න බැරි ජාතියක්..:yes:

    මාත් වැඩි ඥාති ආශ්‍රයක් නැත බං.උන්ට අපිව මතක් වේනනේ මොකක් හරි වැඩක් කරගන්න උනාහම.:rolleyes::dull:ෆොන් එකේ බැල්ක් ලිස්‍ට් කරලා තියන්නේ, ෆෙස් බුක් එකෙත් උන්ව මම බොලොක් කරලා තියන්නේ.:oo::rofl:මල ගෙයක් උනහම ඉතින් මම යනවා:dull:,මගුල් ගෙයක් උනහම බලෙන් අවිල්ලා බුලත් දිලා යනවා අවේ නැත්තම් පොලිසි යනවා වාගේ තමයි හැසිරෙන්නේ..:dull::eek:
    :lol::lol::lol:
    සිරාවටම බං.. එකෙක් එකපාරක් ටීවී එකක් ගෙනත් දැම්මා හදලා දෙන්න කියලා.. අලුත්ම LCD TV එකක්.. අතින්වත් ඇල්ලුවෙ නෑ.. දැන් මාස ගාණක් වෙනවා.. ඌට මල පැනලා මට හොඳටම බැනලා අරන් ගිහින්.. මමත් උඹ වගේ තමයි.. උන් ඉස්සර මට ලොකු ලයින් දැම්මා.. දැන් මං උන්ට ලොකු ලයින් දානවා.. අවුරුදු ගාණකින් උන්ව දැක්කෙ නෑ.. ගෙදර ඉන්නවා නම් මං යනවා ආයෙම බයික් එක හරවගෙන කොහේ හරි..:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:

    ජය වේවා! ඥාතියො මකබෑවිලා යනකං තමා මාත් ඉන්නේ! :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ බං.. මට ඉස්සර ඉඳන්ම පේන්න බැරි ජාතියක්..:yes:

    :lol::lol::lol:
    සිරාවටම බං.. එකෙක් එකපාරක් ටීවී එකක් ගෙනත් දැම්මා හදලා දෙන්න කියලා.. අලුත්ම LCD TV එකක්.. අතින්වත් ඇල්ලුවෙ නෑ.. දැන් මාස ගාණක් වෙනවා.. ඌට මල පැනලා මට හොඳටම බැනලා අරන් ගිහින්.. මමත් උඹ වගේ තමයි.. උන් ඉස්සර මට ලොකු ලයින් දැම්මා.. දැන් මං උන්ට ලොකු ලයින් දානවා.. අවුරුදු ගාණකින් උන්ව දැක්කෙ නෑ.. ගෙදර ඉන්නවා නම් මං යනවා ආයෙම බයික් එක හරවගෙන කොහේ හරි..:rofl:

    :lol: :lol: මමත් උඹ කරන ටිකමයි කරන්නේ!:lol:
    අනිත් මිනිස්සුන්ට ඉන්නවා බන් පට්ට නෑයෝ! උන් මාර ආදරෙන් සමගියෙන් ඉන්නේ!
    අපේ කරුමෙට අපිවම කන්ඩ ආපු පඩත්තරයෝ ටිකක් ඉන්නේ නෑයන්ට! :rofl: