අපොයි මෙගා බයිට්..
උබල දරන අදහස මොකද්ද :/
අඩෝ පොර මම ආසම කරන පට්ට ටැලන්ට් එකක් තියන නළුවෙක්.. මෙගා බයිට් concept එකට අවුලක් කියනවත් නෙවේ.. ඒකත් කොහොමත් කොපියක් නෙ

ඒත් මූ කියන විදියට ඒ කතාවත් ඇත්ත තමයි.. දුකත් හිතුන පොර කියන විදියට නම්..
උබල දරන අදහස මොකද්ද :/
Last edited:
මූ අඩන්නෙ සිරාවටද බන්, නැත්න්ම අපිව බයිට් කරන්නද මුන්ගෙ ප්ලැන 
ආතල් ඩයල් එක, සොබන නැති පොරක්, පට්ට ආතල් දෙන්නෙ ආටක නාටක එකේ එහෙම.

k putha. මමත් මුගෙ ෆැන් කෙනෙක් තමා. මම කීවෙ නැ හිරු කලෙ හරි වැඩක් කියල, තාම මම මගෙ සම්පූර්න අදහස් පල කරල ඉවරයි. උබ කෝට් කරද්දි. නැටි පාගන් දගලනන් එපා සහො