අපොයි මෙගා බයිට්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපොයි මෙගා බයිට්..

    අඩෝ පොර මම ආසම කරන පට්ට ටැලන්ට් එකක් තියන නළුවෙක්.. මෙගා බයිට් concept එකට අවුලක් කියනවත් නෙවේ.. ඒකත් කොහොමත් කොපියක් නෙ
    :rolleyes:
    ඒත් මූ කියන විදියට ඒ කතාවත් ඇත්ත තමයි.. දුකත් හිතුන පොර කියන විදියට නම්..

    උබල දරන අදහස මොකද්ද :/
    6411_zps47e868cf.png

    gPuCpCR.png
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලංකාවේ මිනිස්සුන්ව පොන්නයා කරන්න එකම channel එක..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපෝ රී පෝස්ට් බන්, දැක දැක ආයෙ දානව​ :P මූ අඩන්නෙ සිරාවටද බන්, නැත්න්ම අපිව බයිට් කරන්නද මුන්ගෙ ප්ලැන​ :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපෝ රී පෝස්ට් බන්, දැක දැක ආයෙ දානව​ මූ අඩන්නෙ සිරාවටද බන්, නැත්න්ම අපිව බයිට් කරන්නද මුන්ගෙ ප්ලැන​

    කව්ද යකෝ මට කලින් දැම්ම එකා ලින්ක් එක දීපිය මරනවා
    :angry:

    gPuCpCR.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    කව්ද යකෝ මට කලින් දැම්ම එකා ලින්ක් එක දීපිය මරනවා
    :angry:

    gPuCpCR.png

    මු දුක් වෙන්නෙ සිරාවටනම් පව් මූ, :sorry: ආතල් ඩයල් එක​, සොබන නැති පොරක්, පට්ට ආතල් දෙන්නෙ ආටක නාටක එකේ එහෙම​.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලංකාවේ මිනිස්සුන්ව පොන්නයා කරන්න එකම channel එක..
    :sorry::sorry:

    me wage sara byt dena ekanan hari na habay.

    කලින් ඒව නම් එල.. මේ වැඩේ නම් කැතයි.. මූ ජස්ටින් ටිම්බර්ලෙක්කුත් නෙවේ මේක ඇමරිකාවත් නෙවේ නෙ..

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මු දුක් වෙන්නෙ සිරාවටනම් පව් මූ, ආතල් ඩයල් එක​, සොබන නැති පොරක්, පට්ට ආතල් දෙන්නෙ ආටක නාටක එකේ එහෙම​.

    ඌ නළුවෙක් නිසානෙ උබ සිරාවටද නැතිවටද කියල අහන්නෙ.. සිරාවට උනත් සිරාවට නැති උනත් ඌ කියන කතාව හරි බං.. ගෙදර හාර්ට් ඇටෑක් එකක් තියන එක්කෙනෙක් ඉදල කෝල් කරහම දරාගන්න බැරිව මලා නම්..

    gPuCpCR.png
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    මොන පොන්න වැඩද බන් මෙවා. මෙවාටද බයිට් කියන්නෙ මුන්ගෙ අම්මලාට හමන්නන්න ඔන
    තහනම් කරන්න ඔන ඔය වගෙ චැනල් යකො ගමෙ ගොඩෙ කොල්ලොවත් ඔය වගෙ බයිට් කරනවා
    තියා අහලාවත් නැහැ කොටි 50ක් ඉල්ලලා නඩුවක් දාන්න ඔන මම උනානම් හුකොනවා ගෙවල් විකුනලා
    හරි නඩු කියනවා පොන්නයන්ට විරුද්දව. අපෙ වෙසිගෙ පුතාලත් දැන් itn එකෙ පෙන්නපු වරද කියනවා
    itn එක අපෙ පක්ශෙටත් ගහනවා තම්යි එත් ඔක රටට කියන්නෙ නැතිව කොහොමද මොන හුත්තෙ මිඩ්යාද මෙ මුන්ද රටෙ මානවහිමිකම් ගැන කතා කරන්නෙ බල්ලො කුඩුකාරයො අතරට වැටිලා මිඩියා එකත් ඇගෙ ලේ රත් උනා මෙ අයියා කතා කරනකොට පව්. අපෙ රටෙ ඔන ජඩ වැඩක් කරන්න දිලා අපි බලන් ඉන්නවා එකයි වරද ඇමතියයි ගොලයයි පුතායි බල්ලායි කුඩ්ඩායි ඔක්කොම අපිට අරිනවා අපි පොන්නයො වගෙ බලන් ඉන්නවා අනෙ අනෙච්චෙ
    2.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෝ රී පෝස්ට් බන්, දැක දැක ආයෙ දානව​ :P මූ අඩන්නෙ සිරාවටද බන්, නැත්න්ම අපිව බයිට් කරන්නද මුන්ගෙ ප්ලැන​ :P

    තො දැක්කානම් දැක්ක විදියට කට වහන් හිටපන් වචනයකින්වත් විරුද්ද වෙන්න බැරි තොපි හන්දා
    තම්යි රටට මෙ වින්නැහිය වෙලා තියෙන්නෙ තොටත් දැන් අමාරුව itn එකෙ පෙන්නපු එකයි වෙන එකෙක් මෙක දාලා තිබුන එකයි අරුට උන අසාදාරණය තොට පෙන්නෙ නැද්ද බල්ලො:angry:
    තොපෙ නංගිව බයිට් එකට කියලා අල්ලපු ගෙදර එකා නිරුවත් කරත් තො හිනා වෙලා ඉදි තුක් විතරක් තොපි වගෙ උන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන පොන්න වැඩද බන් මෙවා. මෙවාටද බයිට් කියන්නෙ මුන්ගෙ අම්මලාට හමන්නන්න ඔන
    තහනම් කරන්න ඔන ඔය වගෙ චැනල් යකො ගමෙ ගොඩෙ කොල්ලොවත් ඔය වගෙ බයිට් කරනවා
    තියා අහලාවත් නැහැ කොටි 50ක් ඉල්ලලා නඩුවක් දාන්න ඔන මම උනානම් හුකොනවා ගෙවල් විකුනලා
    හරි නඩු කියනවා පොන්නයන්ට විරුද්දව. අපෙ වෙසිගෙ පුතාලත් දැන් itn එකෙ පෙන්නපු වරද කියනවා
    itn එක අපෙ පක්ශෙටත් ගහනවා තම්යි එත් ඔක රටට කියන්නෙ නැතිව කොහොමද මොන හුත්තෙ මිඩ්යාද මෙ මුන්ද රටෙ මානවහිමිකම් ගැන කතා කරන්නෙ බල්ලො කුඩුකාරයො අතරට වැටිලා මිඩියා එකත් ඇගෙ ලේ රත් උනා මෙ අයියා කතා කරනකොට පව්. අපෙ රටෙ ඔන ජඩ වැඩක් කරන්න දිලා අපි බලන් ඉන්නවා එකයි වරද ඇමතියයි ගොලයයි පුතායි බල්ලායි කුඩ්ඩායි ඔක්කොම අපිට අරිනවා අපි පොන්නයො වගෙ බලන් ඉන්නවා අනෙ අනෙච්චෙ

    itn හු@ත ගැන නම් කතා කරල කොහොමත් වැඩක් නැහැ.. ඔය කියන උන්ට මොකෙක් හරි ප@ක් ඔහොම වැඩක් කළා නම් තමයි තේරෙන්නෙ
    :rolleyes:

    gPuCpCR.png
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේව ජරා වැඩ යකෝ ... අනික ඕක බලල හිනායන එකෙක් ඉන්නවනම් උටත් තියෙන්න ඕන දුමින්දගෙ වගෙ මොලයක් මයි :dull:
    2.gif
    දැන් අපෙ වෙසිගෙ පුතාල වරද විදියට දකින්නෙ ඔක itn එකෙ පෙන්නපු එක
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    itn හු@ත ගැන නම් කතා කරල කොහොමත් වැඩක් නැහැ.. ඔය කියන උන්ට මොකෙක් හරි ප@ක් ඔහොම වැඩක් කළා නම් තමයි තේරෙන්නෙ
    :rolleyes:

    gPuCpCR.png

    මම කියන්නෙ නැහැ itn හොදයි කියලා බලු විදියට මඩ ගහනවා තම්යි අපෙ රනිල් සර්ටත්
    නමුත් අපෙ පක්ශෙ බලයට ආවොත් itn එක මහින්දලාට මඩ ගහනවා දේශපාලනයෙදි රජයෙ ආයතනයක් රජය කියන දෙ කරන්න බැදිලා ඉන්නවා එක වෙනයි මෙක වෙනයි:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තො දැක්කානම් දැක්ක විදියට කට වහන් හිටපන් වචනයකින්වත් විරුද්ද වෙන්න බැරි තොපි හන්දා
    තම්යි රටට මෙ වින්නැහිය වෙලා තියෙන්නෙ තොටත් දැන් අමාරුව itn එකෙ පෙන්නපු එකයි වෙන එකෙක් මෙක දාලා තිබුන එකයි අරුට උන අසාදාරණය තොට පෙන්නෙ නැද්ද බල්ලො:angry:
    තොපෙ නංගිව බයිට් එකට කියලා අල්ලපු ගෙදර එකා නිරුවත් කරත් තො හිනා වෙලා ඉදි තුක් විතරක් තොපි වගෙ උන්

    :rolleyes::rolleyes::rolleyes::rofl: k putha. මමත් මුගෙ ෆැන් කෙනෙක් තමා. මම කීවෙ නැ හිරු කලෙ හරි වැඩක් කියල​, ​තාම මම මගෙ සම්පූර්න අදහස් පල කරල ඉවරයි. උබ කෝට් කරද්දි. නැටි පාගන් දගලනන් එපා සහො :) :D

    PS- රට හදන්න කලින් උබෙ කට හදන් ඉදපන් කුකුල. ඔහොම එලකිරි පෙරලන් පොස්ට් දැම්මට, ප්‍රශ්න විසදන්න බැ. නැති දේශපාලන කුනු ගොඩවල් ඇදගෙන කැ ගැහුවට පලක් නැ කුකුල
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේව ජරා වැඩ යකෝ ... අනික ඕක බලල හිනායන එකෙක් ඉන්නවනම් උටත් තියෙන්න ඕන දුමින්දගෙ වගෙ මොලයක් මයි :dull:

    ඌ නළුවෙක් නිසානෙ උබ සිරාවටද නැතිවටද කියල අහන්නෙ.. සිරාවට උනත් සිරාවට නැති උනත් ඌ කියන කතාව හරි බං.. ගෙදර හාර්ට් ඇටෑක් එකක් තියන එක්කෙනෙක් ඉදල කෝල් කරහම දරාගන්න බැරිව මලා නම්..

    gPuCpCR.png

    :sorry::sorry::sorry: පිස්සුනෙ බන් මුන්ට​, මේකනම් ඕව ගියා වැඩී හොදටම​. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    k putha. මමත් මුගෙ ෆැන් කෙනෙක් තමා. මම කීවෙ නැ හිරු කලෙ හරි වැඩක් කියල​, ​තාම මම මගෙ සම්පූර්න අදහස් පල කරල ඉවරයි. උබ කෝට් කරද්දි. නැටි පාගන් දගලනන් එපා සහො

    PS- රට හදන්න කලින් උබෙ කට හදන් ඉදපන් කුකුල. ඔහොම එලකිරි පෙරලන් පොස්ට් දැම්මට, ප්‍රශ්න විසදන්න බැ. නැති දේශපාලන කුනු ගොඩවල් ඇදගෙන කැ ගැහුවට පලක් නැ කුකුල

    6416_zpsf1082002.png

    gPuCpCR.png