දෙවියන්ට ස්ත්‍රෝත්‍ර වේවා! දාන මාන දෙනවනම් මෙහෙම පිළිවෙලට පිරිසිදුවට දීමෙන් මෙලොවත් පරලොවත් සුගතිගාමී වේ!
------ Post added on Dec 17, 2025 at 6:39 AM
දානයේ ආනිසංස
සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,- දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.
- දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
- ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
- යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.
අපි අන්‍යාගමික නිසා මෙවර අපිව කොන් කලා, වටලප්පන් දීගන්න බැරි උනේ එකේ පලිය ඔය ගත්තෙ.@Gingy Polla thibba ne
------ Post added on Dec 17, 2025 at 6:39 AM
සුබ නත්තලක්!