අබලන් සිග්නල් - Errant Colour Lights

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙනස් විදිහකින් අපූරු නිර්මාණයක් සහෝ.
මිනිස් ජීවිතයේ තවත් කෝණයක් විදිහට ගන්නත් පුළුවන් කියලා හිතුණා.....
දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් සහෝ. ඔබට....!!!
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ සටහන හා තවත් අර්ථකතනයක් එක් කර ඇගයීම
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Meka samaja vivaranayak kiyali mata num hithenne. Hama paththenma asrana wela inna mahajanaya parak hoyanawa jaya ganna. epara ta hariyata eliyak denna kawuru idiripath unath denna puluwan weida? Mewa ge avinishchitha thawayak thamai dan aththe kagae kageth hith wala. parata eliya, eka parata hama paththemma awoth hamoma ekata happei wage da? Hari apuru nirmana karanawa oba. Apita digata hiththanna yamak thiyala karapu godak hoda nirmanayak. Obata Jaya!
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හැමදාම වගේ වෙනස්ම මාතෘකාවක් නිමිති කරගෙන කල තවත් අපූරු නිර්මාණයක්
සාර්ථකයි
 
Jul 24, 2008
1,633
33
0
[FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මෙහෙම[/FONT][FONT=&quot] ලියන්න [/FONT][FONT=&quot]හිතුනා[/FONT]..[FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතිච්ච[/FONT][FONT=&quot] දේ[/FONT]..[FONT=&quot]

මං
[/FONT][FONT=&quot] නිර්මානකරුවාට[/FONT][FONT=&quot] වඩා [/FONT][FONT=&quot]හාත්පසින්[/FONT] [FONT=&quot]වෙනස්ම [/FONT][FONT=&quot]අරුතක් [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT]..[FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] ඒකනේ [/FONT][FONT=&quot]නිර්මානකරුවෙක්[/FONT][FONT=&quot] තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානයකින්[/FONT][FONT=&quot] පාඨකයාගෙන්[/FONT][FONT=&quot]ඉල්ලන්නේ[/FONT].. [FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]කෝණවලින් [/FONT][FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]පැතිකඩින් [/FONT][FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානය [/FONT][FONT=&quot]දිහා[/FONT][FONT=&quot] බලනවට[/FONT][FONT=&quot] හොඳ[/FONT][FONT=&quot] නිර්මානකරුවෝ කවදත් [/FONT][FONT=&quot]කැමතියි[/FONT]...

[FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතෙනවා[/FONT][FONT=&quot] අද [/FONT][FONT=&quot]රටේ[/FONT][FONT=&quot] පොදු[/FONT][FONT=&quot] ජනතාව අතර මංවුන බවක් හෝ [/FONT][FONT=&quot]කොහාට[/FONT][FONT=&quot] යන්නද කියන බවක් පාර පනින්න ඉන්න පද පෙලින් නියෝජනය වෙනවා කියලා[/FONT].. [FONT=&quot]කිනම් [/FONT][FONT=&quot]දේශපාලන[/FONT] [FONT=&quot]නායකයෙකුට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]පක්ෂයකට[/FONT][FONT=&quot] රට [/FONT][FONT=&quot]බාර [/FONT][FONT=&quot]දෙනවද [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] සිතේ [/FONT][FONT=&quot]දෙගිඩියාව [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින්න[/FONT][FONT=&quot] විදුලි[/FONT] [FONT=&quot]එලිවල [/FONT][FONT=&quot]පිහිට[/FONT][FONT=&quot] නැතුව [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]අදහස් [/FONT][FONT=&quot]කරන්නේ [/FONT][FONT=&quot]කියල[/FONT]...

[FONT=&quot]වැරදි[/FONT][FONT=&quot] තීරනයක්[/FONT][FONT=&quot] ගත්තොත්[/FONT][FONT=&quot] තමන්ටත්[/FONT][FONT=&quot] රටටත්[/FONT][FONT=&quot] වෙන[/FONT][FONT=&quot] හානිය[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] නිර්මානකරුවා[/FONT] [FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] හදන්නේ[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින කොට [/FONT][FONT=&quot]එකපාරට [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]එලියක් [/FONT][FONT=&quot]වැටිලා[/FONT][FONT=&quot] චන්ද්‍ර[/FONT][FONT=&quot]දාසව [/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යයිද [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]එක[/FONT]..

[FONT=&quot]දෙවනුව[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot] පැත්තෙම [/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] එලි[/FONT][FONT=&quot] වැටුනොත් [/FONT][FONT=&quot]ලොකු[/FONT][FONT=&quot] අනතුරක් [/FONT][FONT=&quot]යන්නෙන් [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot] කරන්න[/FONT] [FONT=&quot]ඇත්තේ [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]යම්[/FONT][FONT=&quot] පිලකට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]නායකත්වයකට [/FONT][FONT=&quot]දිගටම [/FONT][FONT=&quot]පාලනය[/FONT][FONT=&quot] බාර [/FONT][FONT=&quot]දුන්නොත් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] අසීමිත[/FONT] [FONT=&quot]බලයක්[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot] දුන්නොත්[/FONT][FONT=&quot] රටට [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot] ජනතාවට [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot]දසාව [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] ඇති වෙන[/FONT][FONT=&quot] සාධාරණ [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] හා[/FONT] [FONT=&quot]සැකය[/FONT][FONT=&quot] විය [/FONT][FONT=&quot]යුතුයි[/FONT]...

[FONT=&quot]මෙය [/FONT][FONT=&quot]ඉතා [/FONT][FONT=&quot]ඉහල [/FONT][FONT=&quot]මට්ටමේ [/FONT][FONT=&quot]පද[/FONT][FONT=&quot]වැලක්[/FONT].. [FONT=&quot]එහි [/FONT][FONT=&quot]අන්තර්ගතය [/FONT][FONT=&quot]තුල [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ගැඹුර[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] ව්‍ය[/FONT]‍[FONT=&quot]යංගයම [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] කව [/FONT] [FONT=&quot]අප[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]සිතන්නට[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] එකිනෙක හප්පා ගලපා [/FONT][FONT=&quot]ගන්නට [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]සිත් [/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] විසල් [/FONT][FONT=&quot]පරාසයක [/FONT][FONT=&quot]ඉදි කල[/FONT][FONT=&quot] වේදිකාවක් [/FONT] [FONT=&quot]තනා [/FONT][FONT=&quot]දෙයි[/FONT]..

[FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]ජය[/FONT]!!
hama dama wage mede sahodarya nirmanawala sagawuna aruthak thiyenawa, dakinawa..Ron ayyage katawata math ekagai.. hoda nirmanayak subapatum saho!!!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
Meka samaja vivaranayak kiyali mata num hithenne. Hama paththenma asrana wela inna mahajanaya parak hoyanawa jaya ganna. epara ta hariyata eliyak denna kawuru idiripath unath denna puluwan weida? Mewa ge avinishchitha thawayak thamai dan aththe kagae kageth hith wala. parata eliya, eka parata hama paththemma awoth hamoma ekata happei wage da? Hari apuru nirmana karanawa oba. Apita digata hiththanna yamak thiyala karapu godak hoda nirmanayak. Obata Jaya!
Bohoma sthuthiy sis nirmaanaya agayeema haa vatinaa atrha dekveemak labaa dunnata.

Apita nirmaana thulin karanna mehavarak tiyenawa, mage adahasa ape kavi piyasa ae mehavara uradaranawaa kiyalai...

obatat jaya patami soyuriya
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හැමදාම වගේ වෙනස්ම මාතෘකාවක් නිමිති කරගෙන කල තවත් අපූරු නිර්මාණයක්
සාර්ථකයි
බොහෝම ස්තුතියි ඔබේ වටිනා ඇගයීම