...අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවා කියන්න&#35

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ...අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවා කියන්න&#35

    :D :rolleyes: ...අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවලු... :rolleyes: :D


    Liu-Xiaoqing.jpg


    දූලා පුතාලා අඳුරනවද මේ අක්කව. පට්ට කෑල්ල නේද. :P මෙයාගෙ නම තමයි Liu Xiaoqing. ඉන්නෙ චීනේ. ඒ රටේ ඉන්න ජනප්‍රියම නිළියක්ලු...

    ඔන්න ඉතිං මෙයා ටික දවසකට කළින් යුග දිවියට සම්ප්‍රාප්ත වුනාලු... ;)


    Img5403568_n.jpg


    බැන්දෙ මෙන්න මෙයාව තමයි. මෙයා ඒ රටේ ජාතික සූරතාව දිනපු බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්ලු. ඒ කියන්නෙ ඉතිං කප් ගහපු පොරක්නේ. නම Yi Gang. වයස අවුරුදු 28 යි. San Francisco වලදි මෙයාලගෙ විවාහ මංගලෝත්සවය මහ ඉහළින්ම පැවැත්වුණාලු...


    5b283167d78aee76-62dad052.jpeg


    ඉතිං අපිට මොකෝ කියල කට්ටිය හිතනව ඇති...

    ඉන්නකො කියනකං...

    මේ ඇයගේ පළවෙනි විවාහය නම් නෙමෙයි, 3 වෙනි එක...

    එත් මොකෝ, ඔය අපේ රටෙත් ඕන තරම් අය (විශේෂයෙන් නළු නිළි ඇන්ටිලා අංකල්ලා ;)) 2, 3 වතාවල් නමෙයි 5, 6 වතාවල් බඳින්නෙ. නේද...

    දැන් තමයි කතාවෙ හොඳම හරිය තියෙන්නෙ...

    මේ අක්කගෙ වයස කීයක් කියලද ඔයාලට හිතෙන්නෙ???



    :confused:


    :confused:


    :confused:


    :confused:


    :confused:



    අවුරුදු 60 ක් මචං...

    :shocked:    :shocked:    :shocked:    :shocked:    :shocked:

    අක්ක කෙනෙක් නෙමෙයි, මේකි ආච්චියෙක්...


    e27000706_13c507e2244g85_blog.jpg


    විස්වාස කරන්නත් අමාරුයි නේද. හරියට පේන්නෙ නම් අවුරුදු 30 ක විතර කෙල්ලෙක් වගේ. ඒ වුනාට මෙයා කොල්ලටත් වඩා අවුරුදු 32 ක් වැඩිමල්.

    සෙල්ලංද පොල්කොළ කිව්වලු... :D

    අවුල කියන්නෙ කෙල්ලට සල්ලි තියන නිසා කොල්ල කැමති වුනා කියල කියන්නත් අමාරුයිලු. මොකද මූත් හෙන සල්ලිකාර පවුලක කොල්ලෙක්ලු.

    :yes:    :yes:    :yes:    :yes:    :yes:

    කොහොම වුනත් ලස්සන කපල් එක නේද...


    521228a9947ca.jpg


    Liu ට අවුරුදු 33 දි, Yi Gang කියන්නෙ අවුරුද්දක් වයස තොත්ත බබෙක්...

    smiley-happy110.gif

    එත් කමක් නෑ කියමුකො. ජෝඩුව බැඳලා ඉවර වෙලා මනමාලයගෙ ගෙදරට නෑගම් ගිය වෙලාවට තමයි බඩු බනිස් වෙන්නෙ...

    මොකෝ දන්නවද, මනමාලයගෙ අම්මටයි තාත්තටයි ත් වඩා මනමාලි වැඩිමල්ලු...

    :sorry:    :sorry:    :sorry:    :sorry:

    කාල වරෙන්කො ඉතින්...

    අම්මයි තාත්තයි දෙන්න මනමාලි ට දුවේ කිව්වද, අක්කෙ කිව්වද එහෙමත් නැත්තං ඇන්ටි කියල කිව්වද දන්නෙනෑ...


    :lol:     :rofl:     :rofl:     :rofl:     :rofl:     :rofl:     :rofl:     :lol:


    2SH4PCO.png

     
    මේ මම දාන පලවෙනි නූල මචංලා. හොඳයි නම් commemt එකක් බම්පියක් දාගෙන යන්ඩෝ... :D
     
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ කොහොමද යකෝ කියන්නේ මම තිත්තයි කියලා. කොහොම වෙතත් ලස්සන ආච්චි කෙනෙක් බං.