උඹ නෑවම අපිට හරි කරදර බව පෙනී යනවා. ඒකයි මචං.ඒ මොකෑ ?


JAJAJA
Sira Talk eka
![]()
උඹ නෑවම අපිට හරි කරදර බව පෙනී යනවා. ඒකයි මචං.ඒ මොකෑ ?


JAJAJA
Sira Talk eka
![]()

සිංහල ඉගෙනගන්න එක ඉංග්රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .
![]()
සිඬාලේප![]()
සඤ්ඤක ඩ නෙමේ එන්නෙ.. ඩ වල ඉරිකෑල්ල නැති අකුරක්..
ඒක උනිකෝඩ් වල නෑමරුසිරා;16331783 said:සිංහල ඉගෙනගන්න එක ඉංග්රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .
ඉතින් සිංහල නොවන වෙනත් බාශාවක් භාවිතකරන කෙනෙක්ට සිංහල කොච්චර අමාරු ඇතිද ?
මහ ලොකුවට සිඞ්හල වුනාට දන්න කෙහෙම්මලක් නෑ මරුසිරා;16331783 said:සිංහල ඉගෙනගන්න එක ඉංග්රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .
ඉතින් සිංහල නොවන වෙනත් බාශාවක් භාවිතකරන කෙනෙක්ට සිංහල කොච්චර අමාරු ඇතිද ?
ඒක තමා බංමහ ලොකුවට සිඞ්හල වුනාට දන්න කෙහෙම්මලක් නෑ



eka aththa macahn...