අභිධර්මය ඉගෙන ගන්න?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.

    කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. @greenthunder මොනව හරි කියන්න තියෙනවද.

    මහාචාර්ය ඩේවිඩ් කලුපහන, කේ ඇන්. ජයතිලක, වයි. කරුණාදාස සහ අසංග තිලකරත්න යන අයගේ පොතපත යෝග්‍ය වෙයි කියලා හිතනවා. හොයාගන්නත් පහසු වෙයි.

    මුල් බුදුසමය සහ පශ්චාත්කාලීන බෞද්ධ චින්තනයේ වෙනස්වීම් ගැන මහාචාර්ය ඩේවිඩ් කලුපහනගෙ A History of Buddhist Philosophy - Continuities and Discontinuities පොත යෝග්‍ය වෙයි. මුලධර්ම කවර් කරන පොත් නම් ඕනෙ තරම් ඇති. වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ What the Buddha Taught වල ඉඳන් Richard Gombrichගෙ What the Buddha Thought දක්වා.
     
    • Like
    Reactions: lovethebomb

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928

    ඒ හැමෝම නිර්වාණය අවබෝධ කරගෙනද ඔය ආචාර්ය පට්ටම් හා පොත් ලියල තියෙන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ හැමෝම නිර්වාණය අවබෝධ කරගෙනද ඔය ආචාර්ය පට්ටම් හා පොත් ලියල තියෙන්නේ

    මේ අය ලෝකයපුරා ගෞරවයට සහ පිලිගැනීමට පාත්‍රවනු බුදුදහම පිලිබඳ විද්වතුන්. ඔලුබක්කාගෙ අවශ්‍යතාවයට ගැලපෙන්නෙ මේ අයයි කියලා හිතුන නිසා තමා ඒ නම් යෝජනා කෙරෙන්නේ.
     
    • Like
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ අය ලෝකයපුරා ගෞරවයට සහ පිලිගැනීමට පාත්‍රවනු බුදුදහම පිලිබඳ විද්වතුන්. ඔලුබක්කාගෙ අවශ්‍යතාවයට ගැලපෙන්නෙ මේ අයයි කියලා හිතුන නිසා තමා ඒ නම් යෝජනා කෙරෙන්නේ.

    ලෝකයපුරා ගෞරවයට සහ පිලිගැනීමට

    ලොකෙ ගෞරව කරපු මිනිස්සු දන්නවද එ අය කියන්නෙ නිවැරදි දර්ම නියායාන් කියලා, අපි හැමොම දන්නෙ නැ ත්‍රිපිටකෙ තියෙන්නෙ මොනවද කියලා නමුත් ත්‍රිපිටකෙ නැති දෙවල් කියනවා බුදු දාහාම කියලා
     
    • Like
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලෝකයපුරා ගෞරවයට සහ පිලිගැනීමට

    ලොකෙ ගෞරව කරපු මිනිස්සු දන්නවද එ අය කියන්නෙ නිවැරදි දර්ම නියායාන් කියලා, අපි හැමොම දන්නෙ නැ ත්‍රිපිටකෙ තියෙන්නෙ මොනවද කියලා නමුත් ත්‍රිපිටකෙ නැති දෙවල් කියනවා බුදු දාහාම කියලා

    ඔලුබක්කාගෙ අවශ්‍යතාවය අනුව තමා හැකි පමණින් පිලිතුර සැපයුවෙ. මේ අය ශාස්ත්‍රීය අධ්‍යනයන් කරපු සහ කරන අය. සාම්ප්‍රදායික බෞද්ධයා අනුගමනය කරන ශීල, සමාධි සහ ප්‍රඥා පිලිවෙලින් වඩා ධර්මාවබෝධයට උත්සුක වීමත් ශ්‍රාස්ත්‍රීය අධ්‍යනත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශාස්ත්‍රීය ක්‍රමවිධි උල්ලංගනය කරමින් ක්‍රියාකරනවා කියලා මේ නම් සඳහන් කරපු අයට චෝදන එල්ලවෙනවා කියලා දැනගන්න නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    Me ramana maharishi ehema niwan dekalada :oo:

    main-qimg-8e261c173f79094916e260f6097733c3-lq
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
    mcn youtube eka අභිධර්මය kiyala serach karanna video athi thithagalla Anandasiri threo ge, math ewa balla thami igan gatha.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    Me ramana maharishi ehema niwan dekalada :oo:

    main-qimg-8e261c173f79094916e260f6097733c3-lq
    හ්ම් කිට්ටුවට ඇවිත් එතනින් එහාට යන පාර තමන්ම වහගෙන ඉන්නේ

    Kohomada depress wenne netuwa eka balanne.sathwa sanchyawa ehema nikan athurudahan wela yanawa wage.
    මල්ලි වැරැද්ද වෙච්ච තැන අඳුන ගන්න ආපු පාර දැනගන්න ඕන
    ------ Post added on Nov 14, 2023 at 9:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113

    මල්ලි වැරැද්ද වෙච්ච තැන අඳුන ගන්න ආපු පාර දැනගන්න ඕන
    ------ Post added on Nov 14, 2023 at 9:51 PM
    Man baluwe rupe kiyanne upadanayak nan rupaya minihek, gahak, kiyala ganne hithane.rupeta aythi nane hadagatta eka.ehema baluwama sathwa sanchayawa nethi wela yanawane.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    Man baluwe rupe kiyanne upadanayak nan rupaya minihek, gahak, kiyala ganne hithane.rupeta aythi nane hadagatta eka.ehema baluwama sathwa sanchayawa nethi wela yanawane.
    ඕක විදර්ශනාව පදනම් කරගෙන නම් උඅන පාර වැරදියි කියල ඔයාටම පෙනෙයි ටික කාලෙකින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    ඕක විදර්ශනාව පදනම් කරගෙන නම් උඅන පාර වැරදියි කියල ඔයාටම පෙනෙයි ටික කාලෙකින්
    Mmm.kohomada eka hariyata vidarshana karanne.ehema balana eka nawattannada?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    Mmm.kohomada eka hariyata vidarshana karanne.ehema balana eka nawattannada?
    ඉස්සෙල්ල සමතය තුල විතක්ක විචාර හා සංඥා කියන තුන ප්‍රගුණ කරා නම් ඉස්සරහට යන්න පහසුයි සංඥා ව ප්‍රධානයි
     
    • Like
    Reactions: Emios

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Patta isloated feeling ekak enawane upadana rupa gena study karama.

    රුප කොටස් වලට බෙදලා බලන්න දාතු විදියට නවසිවතික විදියට, එක සමත කොටස පටිච්චසමුප්පාදයට දාලා බලන්න ඔන විදර්ශනාවට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    රුප කොටස් වලට බෙදලා බලන්න දාතු විදියට නවසිවතික විදියට, එක සමත කොටස පටිච්චසමුප්පාදයට දාලා බලන්න ඔන විදර්ශනාවට
    Lawata depression wage feeling ekak enawane etakota.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Me ramana maharishi ehema niwan dekalada :oo:
    thought නැති කරන්න පුලුවන් සමත ක්‍රම වලින්, ප්‍රශ්නෙ තොට් නෙවෙයි ඇටැච් වෙන එක තාන්හාව, තන්හාව නැති කරන්න මොහය කඩන්න ඔන මොහය කඩන්න පටිච්චසමුප්පාදය ඔන

    Lawata depression wage feeling ekak enawane etakota.
    එ ඩිප්ප්‍රෙසන් නෙවෙයි මෙච්චර ආස රුපයක් ඇයි මෙහෙම වෙන්නෙ කියලා දාරා ගන්න බැරුව හිතින් එ රුපෙ නැ නැ එහෙම නෙමෙයි වගෙ දෙවල් හිතනවා, එකට හරියට ඇත්ත බලන්න ඔන, තද ඇටැච් දෙවල් ලෙසියෙන් අයින් කරන්න බැ
    ------ Post added on Nov 14, 2023 at 11:15 PM
     
    • Like
    Reactions: Emios