අභිධර්මය මුල සිටම

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අභිධර්මය මුල සිටම

    ආපහු කවදාවත්ම post එකක් දාන්නේ නැහැ කියල හිතාගෙන හිටියේ. එච්චරටම කලකිරිලා ඉන්නෙ එලකිරිය ගැන.
    ඒත් ලංකාවේ වැඩි දෙනෙක් ගැවසෙන තැනක් නිසා මේ අභිධර්ම පාඩම් බෙදාගන්න හිතුව. මේ පොස්ට් එක විතරයි මෙතන දාන්නේ. අනිත් ඔක්කොම Religious section එකේ දාන්න ඉන්නේ.

    මුළු ලෝකෙම තමන්ට බැන්නත් චේතනාව වැරදි නැත්තම් තමන් වැරද්දක් කරගෙන නැහැ.

    කැමති කෙනෙක් බලලා ඉගෙන ගන්න.

    බුදු සරණයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගේ වීඩියෝ සෙට් එකක් හොය හොය හිටියෙ මචන්. ෂෙයාර් කරාට පින්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුද්ධාගම ගැන ඔය තරම් උනන්දු උඹ ඇයි දැන් එළකිරිය ගැන කළකිරීමෙන් කතා කරන්නේ.... උඹ ඔච්චර හොඳ බෞද්ධයෙක් නම් උඹට කළකිරීමක් තියෙන්න බෑ නේද...? උඹ කළකිරිල තියෙන්නේ උඹ එළකිරියෙන් දෙයක් බලාපොරොත්තු වුණා ඒ දේවල් නොලැබුණු නිසා නේද...? උඹලත් මාර බෞද්ධයෝ බං... :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Why there is a time dialation in heavens compared to earth..? Is it because of different gravitational effects?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    බුද්ධාගම ගැන ඔය තරම් උනන්දු උඹ ඇයි දැන් එළකිරිය ගැන කළකිරීමෙන් කතා කරන්නේ.... උඹ ඔච්චර හොඳ බෞද්ධයෙක් නම් උඹට කළකිරීමක් තියෙන්න බෑ නේද...? උඹ කළකිරිල තියෙන්නේ උඹ එළකිරියෙන් දෙයක් බලාපොරොත්තු වුණා ඒ දේවල් නොලැබුණු නිසා නේද...? උඹලත් මාර බෞද්ධයෝ බං... :P
    ඒක එහෙම වෙන්න මොකක් හරි මාර්ග ඵලයක් අරන් තියෙන්න එපෑ. පෘතග්ජනයන්ට අටලෝදහම බලපානවා. උබත අනේ මන්ඳා..:(
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    බුද්ධාගම ගැන ඔය තරම් උනන්දු උඹ ඇයි දැන් එළකිරිය ගැන කළකිරීමෙන් කතා කරන්නේ.... උඹ ඔච්චර හොඳ බෞද්ධයෙක් නම් උඹට කළකිරීමක් තියෙන්න බෑ නේද...? උඹ කළකිරිල තියෙන්නේ උඹ එළකිරියෙන් දෙයක් බලාපොරොත්තු වුණා ඒ දේවල් නොලැබුණු නිසා නේද...? උඹලත් මාර බෞද්ධයෝ බං... :P

    සිරාවට මාත් එක තමයි හිතුවේ. බුද්ධ දර්ශනය අනුගමනය කරනවානම් . කලකිරීමක් ඇතිවෙන්න බැ. එක නිකන් හරියට වැද්දෙක් බන් කියනවා වගේ වැඩක් අන්තිමට .​
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    ‍මේ වීඩියෝ එක
    අපි හැමෝම වෙනුවෙන් දැම්මාට

    ඔයාට ගොඩක් පිං
    1.jpg

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බුද්ධාගම ගැන ඔය තරම් උනන්දු උඹ ඇයි දැන් එළකිරිය ගැන කළකිරීමෙන් කතා කරන්නේ.... උඹ ඔච්චර හොඳ බෞද්ධයෙක් නම් උඹට කළකිරීමක් තියෙන්න බෑ නේද...? උඹ කළකිරිල තියෙන්නේ උඹ එළකිරියෙන් දෙයක් බලාපොරොත්තු වුණා ඒ දේවල් නොලැබුණු නිසා නේද...? උඹලත් මාර බෞද්ධයෝ බං... :P

    ඇත්ත.කලකිරීම කියන්නෙ ද්වේශයේම තවත් එක් මුහුණුවරක්.බුදුදහමෙ කොතැනකවත් කලකිරෙන්න කියල නෑ.සිදුහත් කුමාරය ගිහිගෙයි අතහැරියෙත් යථා ස්වභාවය වටහා ගැනීමෙන් මිසක් කලකිරීමකින් නෙවෙයි.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ඇත්ත.කලකිරීම කියන්නෙ ද්වේශයේම තවත් එක් මුහුණුවරක්.බුදුදහමෙ කොතැනකවත් කලකිරෙන්න කියල නෑ.සිදුහත් කුමාරය ගිහිගෙයි අතහැරියෙත් යථා ස්වභාවය වටහා ගැනීමෙන් මිසක් කලකිරීමකින් නෙවෙයි.

    ඒක ඇත්ත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේ වීඩියො එකේ විනාඩි 40ක් විතර බැලුව... සම්පූර්නෙන් බලපු එකෙක් කියපන්කො මේකෙ ඔය දිව්‍යලෝකෙ ඇත්ත කියල ඔප්පු කරනවද කියල...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බුද්ධාගම ගැන ඔය තරම් උනන්දු උඹ ඇයි දැන් එළකිරිය ගැන කළකිරීමෙන් කතා කරන්නේ.... උඹ ඔච්චර හොඳ බෞද්ධයෙක් නම් උඹට කළකිරීමක් තියෙන්න බෑ නේද...? උඹ කළකිරිල තියෙන්නේ උඹ එළකිරියෙන් දෙයක් බලාපොරොත්තු වුණා ඒ දේවල් නොලැබුණු නිසා නේද...? උඹලත් මාර බෞද්ධයෝ බං... :P

    එහෙම තමා පොඩි මෙව්වා එකක් තියෙනව කොච්චර බණ ඇහුවත්, බණ කිවත්. :rolleyes: රහත් වෙලා නෑ නෙව තාම.:rolleyes: