දර්ම කරුනු ඇත්තේ අවබෝදකරගැනීමටය එනම් නිවනට හේතුකරගැනීමටය( වාද විවාදයෙන් එහාට යායූතුය.)
බුදුන් ප්රමුඛ සන්ගයාට දෙන දානයක් වලකා, එයට ගරහා කොසොල් රජුගේ අතීත ඥාතීන් පිරිසක් කල්පගනන් නිරයේ දුක්විද ප්රේතයන්වී ගෞතම බුදුසසුනේ ඉපිද කොසොල් රජුට පෙනී සිටඇත..
දර්ම කරුනක් පැහැදිලිකල විට එයට ගරහනවානම් , හිතාගන්න සමහරු කරගන්නා අකුසලය.
ලන්කවේ ඉන්න , කිසිම කෙනෙක්(අපිකියන අමුලිකා ස්රද්ධාවෙන් ඉන්න උපාසක මහත්තයෙක්වත්) මේවගේ අකුසල් ඉල්ලගෙන කන්නේ නෑ. හේතුව ඒමිනිස්සු බවුද්ධ තෙතමනය සහිත පරිසරයක ඉන්න නිසා. ඉන්ටර්නෙට් එකෙන් නිවන්දකින්න බැරිය, ඒ පරිසරයට විත් දර්මග ගවේශනය කලයුතුය. විශේශයෙන්ම දහම් කොටස් තෝරාගත යුතුය.ධර්ම සාකච්චකලයුතුය, එවිටයි මාර්ගයට අදාල, අවබෝධයට අදාල දහම ටච්වෙන්නේ. ඒකයි සුදුජාතිකයනුත් ධර්මය ගවේශනයට මෙහි එන්නේ.
"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" වගේ අපිටත් පෙර නොඇසු විරු ධහම් කොටස් අවබෝධවියවුතුය.
අනේ දෙව්දත් නොදුටු මොක්පුර..
නිවන කෙසේවෙතත් , කුසලයට නොගරහා අකුසල් නොකරගැනීමටවත්, සේවාන් කියන නොකියන හැමෝටම ඥානය පහලවෙත්වා.
(දහම් දැනුමට උපාදානයෙන්, වෙනත් කුසලයන්ට උපාදානයෙන් තමයි ගොඩක් අය ඉන්නේ.මාර්ගය වැඩීම ෆීල්වෙලා නැත. ඔවුන් වැරදිදනැත. අනුසෝතගාමී වැඩපිලිවෙලයි ලෝකේ ඩිෆෝල්ට් තියෙන්නේ. පටිසෝතගාමී වීම්ට දුක පිලිබද වැටහීම ගතයුතුය. දුක්ඛන් භයට්ටේන. බිය අරුතින් දුක දැකිය යුතුය. මාදැකඇති ඒපිලිබද දේශනා, වහරක හිමියන්ගේද ඇත. "සැපතුල දුකදැකීම".."අතිදුර්ලබ සම්බුද්ද සාසනයතුල......")