අභිමානවත්_පොලීසිය

Now...you can see Edited Image.....

  • Remove Tread

    Votes: 8 38.1%
  • Don't Removed

    Votes: 13 61.9%

  • Total voters
    21
  • Poll closed .

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Machan meka ain karapan. me manussayage Job ekatai kela wenne. meka adala baladari dekkoth meyata gedara yanna wenawa. kolu eththonam ona deyak karala hodata idiy, eth me wage podi eththo oyawage dekin unath gedara yawanna beri ne. me pic eka ain karala dapan yaluwa.:no::no::no::no::no::no:

    ඔව් අයින් කරල දාන්න.... කවුද දන්නෙ මෙයා හැමදාම හරියට රාජකාරි කරල එක දවසක් විතරක් නින්ද ගියාද කියල.... සමහර විට දවස් ගානක් නිදි මරල ඉන්නව වෙන්න පුලුවං...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් එවුන් චාටර් උනාට හොද එවුනුත් ඉන්නවා මෙක නම් පව් වැඩෙ බන් අයින් කරපන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම කියන්න එපා මචං.. පොලිසියේ ලොක්කන්ට සැප වුනාට සොක්කන්ට මාර චාටර්... සමහරවිට මේ මනුස්සයට එකදිගට ඩියුටි වැටිලා තියෙන්න ඇති...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ayin karanna epaa machan mokada meyage kriyaava penna thiyana eka hondayi ath.... anduraganna beri vena vidiyata moona cover karanna hoo venas karanna aduma gane kalu kotuvakin as deka vath vahanna.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oka ayin karapan machan.. mamath okunge jaraa gathi nisa poliss karayonta aasa nehe poddakwath.. .

    eth kawda danne me miniha mahinsi welada mehema wetila inne kiyala...? me pic eka spread wela polis lokkek athata giyoth me miniha hoyala as karanna beri kamak nehe... me minihagen kee denek yepenawa edda? ehema wunoth? uba mokada kiyanne?