අමතක වෙන ප්‍රස්නයක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔහොම ඒව අමතක වුනා කියල ඒ හැටි ප්‍රශ්නයක් නෑ බං :yes: :yes:
නිතරම කරන දේවල් කොහොමත් නොකලත් කලා වගේ මතක හිටිනව :yes: :yes:
උඹට කියන්න මේකෙ ඉන්නව දර්ශක වැඩිකිරීම එකතුකිරීම අමතක වෙච්චි උන් :rofl: :rofl:
ඕක ගැන එච්චර හිතන්න එපා :yes: :yes:
මතක තියාගත යුතුම දේවල් එහෙම අමතක වෙනවනං ප්‍රශ්නයක් :confused: :confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ නිදිමරනවද..? එතකොට අමතක වෙනවා බං.. හරියට නින්දක් නැති උනාම මතකය අඩු වෙනවා.. මට එහෙම උනා.. දැන් නෑ..:rofl:
     
    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    hariyata nodana bhawana karanna gihin pissu watuna aya mn godak dakala tiyenawa.oka tension eka nisa wena deyak. matath thibuna issara office eke wada wadi una dawas wala. mata kellage namath amathaka una godak welawata... leisure activity ekak karanna.mn nm film baanwa game gahanwa mona wade tibunat.dn nm hari..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙන්න මේක නිසා තමයි මචන් මම කට්ටියට උදව් කරන එක සීමා කරලා තියෙන්නේ. උඹට වුනත් මේ ටික මම කිව්වේ උඹේ history එක දිහා බලලා. නැත්නම් මනුස්සකමට උදව් කරන්න ගිහින් බයිටක් වෙන්න තමයි වෙන්නේ මේ වගේ.

    2d7aejs.jpg

    පිස්සෙක් බන් ඕව ගනන් ගන්න එපා.ඔය වගේ දේ වලින් වෙන්නේ උදව්වක් ඕන වෙලාවට උදව්වක් ගන්න බැරි වෙන එක .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන් උඹ මට රෙප් දෙනවා කිව්වා එදා තාම දුන්නේ නෑ
    උඹට අමතක උනාද
    :rofl::rofl::rofl:
    ජෝක් හොදේ

    ඔන්න දුන්න මට අමතක වෙලා බොට දීල තියෙන්නේ - රෙප් :rofl:
     
    • Like
    Reactions: .amda

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hariyata nodana bhawana karanna gihin pissu watuna aya mn godak dakala tiyenawa.oka tension eka nisa wena deyak. matath thibuna issara office eke wada wadi una dawas wala. mata kellage namath amathaka una godak welawata... leisure activity ekak karanna.mn nm film baanwa game gahanwa mona wade tibunat.dn nm hari..

    :rofl::rofl::rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔහොම ඒව අමතක වුනා කියල ඒ හැටි ප්‍රශ්නයක් නෑ බං :yes: :yes:
    නිතරම කරන දේවල් කොහොමත් නොකලත් කලා වගේ මතක හිටිනව :yes: :yes:
    උඹට කියන්න මේකෙ ඉන්නව දර්ශක වැඩිකිරීම එකතුකිරීම අමතක වෙච්චි උන් :rofl: :rofl:
    ඕක ගැන එච්චර හිතන්න එපා :yes: :yes:
    මතක තියාගත යුතුම දේවල් එහෙම අමතක වෙනවනං ප්‍රශ්නයක් :confused: :confused:
    ඕනම දේවල් මට ගොඩක් දේවල් අමතක වෙනවා බන් .ගණන් හදන්න නම් කොහොමත් බැහැ බන් .
    උඹ නිදිමරනවද..? එතකොට අමතක වෙනවා බං.. හරියට නින්දක් නැති උනාම මතකය අඩු වෙනවා.. මට එහෙම උනා.. දැන් නෑ..:rofl:

    උඹ ඔය ගැනThread එකක දාල තිබුන වගේ ලාවට මතකය්. අඩේ ඔව් නිදිමරනවා තමය් සමහර දවස් වලට පාන්දර 2ය් නිදියනකොට.මේ දැන් ඉන්නෙත් නිදි මරල බන් සෙනසුරාදා රැ මල ගෙදරක ගිය වය්ෆ්ලගේ ගමේ ළඟ නෙමේ මොනරාගල .ඊයේ රෑ එහෙන් අවේ උදේ නිදා ගන්න පුළුවන් උනේ පැය 2ය් .

    එහෙනම් ඕක වෙන්න ඕන හේතුව කොහොමද මචන් උඹ සනීප කර ගත්තේ බෙහෙත් ගත්තද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කියන්න ඕනේ දේවල් කට්ටිය ඔක්කොම කියල තියෙනවා .. තව අඩු පාඩු එක දෙයක් කියන්නන්. :) ඒ තමයි අපි හිතුවොත් අපිට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල කොහොමත් අපිට හැමදේම අමතක වෙනවා .. උදාහරණයක් විදිහට ..

    කාලයක් කට්ටිය මට කිව්වා ගේම් ගහනකොට මතක ශක්තිය දුර්වල වෙනවා , මතක ශක්තිය අඩු වෙනවා .. ඕක නවත්තාපන් කියල .. ඉතින් කට්ටිය ඔහොම කියන හින්දම මතක ශක්තිය අඩු වෙනවා කියල දැන දැනම මම ගේම් ගැහුවා .. කාලයක් යනකොට මට තේරුනා නිකන් හැමදේම අමතක වෙනවා වගේ ළඟ ළඟ , මේ කතා කරන උන්ගේ නම් මේ මතක නෑ , එක තැනක තියපු දෙයක් ටික වෙලාවකින් මතක නෑ වගේ සීන් එකක් ...

    එත් ඊට පස්සේ කාලේක වෙන හේතුවක් නිසා මට පොඩ්ඩක් අපේ හිත ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වෙලා පොඩ්ඩ පොඩ්ඩ හොයන යනකොට තමයි තේරුනේ මෙහෙම සීන් එකක් තියෙන බව . ඒ කියන්නේ මම ගේම් එකක් ගහන්න ගිහින් වාඩි වෙනකොට මම හිතනවා මේක නිසා තමයි මට අමතක වෙන ලෙඩේ හැදෙන්නේ කියල .. එහෙම කියල දැන දැනත් ඉතින් මම ගේම් ගහනවනේ .. අන්න එතන තමයි මට වැරදිලා තියෙන්නේ .. ඊට පස්සේ මම හිතාගත්ත ගේම් ගහල තියා මොන දෙටවත් මගේ මතක ශක්තිය දුර්වල කරන්න බෑ කියල ... ගේම් ගහන එක නැවැත්තුවේ නෑ , හැබැයි අර මතක ශක්තිය දුර්වල වෙනවයි කියන කතාව බොරුයි කියල මටම ඔප්පු කරගත්ත ... දැන් නං ඔය කිසි අවුලක් නෑ .. උබටත් එහෙම මොකක් හරි හේතුවක් හින්ද මතක ශක්තිය දුර්වල වෙනවා කියල හිතෙනවා නං ඉස්සෙල්ල ඒ හේතුවට විසඳුමක් දීල ඉඳපන් .. :)
     
    • Like
    Reactions: rm1980

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේක නිසා තමයි මචන් මම කට්ටියට උදව් කරන එක සීමා කරලා තියෙන්නේ. උඹට වුනත් මේ ටික මම කිව්වේ උඹේ history එක දිහා බලලා. නැත්නම් මනුස්සකමට උදව් කරන්න ගිහින් බයිටක් වෙන්න තමයි වෙන්නේ මේ වගේ.

    2d7aejs.jpg

    මචන් උඹ මට රෙප් දෙනවා කිව්වා එදා තාම දුන්නේ නෑ
    උඹට අමතක උනාද
    :rofl::rofl::rofl:
    ජෝක් හොදේ

    :lol:

    උඹ නිදිමරනවද..? එතකොට අමතක වෙනවා බං.. හරියට නින්දක් නැති උනාම මතකය අඩු වෙනවා.. මට එහෙම උනා.. දැන් නෑ..:rofl:

    stress එක වැඩි උනාම තමයි ඔහොම වෙන්නෙ ... හොඳට විවේක ගන්න ඕන ... එක තැනකට කොටු වෙලා වැඩ කරන කෙනෙක් නම් පොඩ්ඩක් ඒකෙන් මිදෙන්න ඕන
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Bag eka nathiwa class yama.
    Joka nathuwa ischole yama
    adirulak gena emata gos pandalak genaema
    tea eka bonagaman awiddoth tea eka kohe hari thaba eya nawatha thibuna thana amathakaweema.

    Ma hata kalin mehema una.:eek: