ඔහොම ඒව අමතක වුනා කියල ඒ හැටි ප්රශ්නයක් නෑ බං

නිතරම කරන දේවල් කොහොමත් නොකලත් කලා වගේ මතක හිටිනව

උඹට කියන්න මේකෙ ඉන්නව දර්ශක වැඩිකිරීම එකතුකිරීම අමතක වෙච්චි උන්

ඕක ගැන එච්චර හිතන්න එපා

මතක තියාගත යුතුම දේවල් එහෙම අමතක වෙනවනං ප්රශ්නයක්

නිතරම කරන දේවල් කොහොමත් නොකලත් කලා වගේ මතක හිටිනව

උඹට කියන්න මේකෙ ඉන්නව දර්ශක වැඩිකිරීම එකතුකිරීම අමතක වෙච්චි උන්

ඕක ගැන එච්චර හිතන්න එපා

මතක තියාගත යුතුම දේවල් එහෙම අමතක වෙනවනං ප්රශ්නයක්

ඒ තමයි අපි හිතුවොත් අපිට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල කොහොමත් අපිට හැමදේම අමතක වෙනවා .. උදාහරණයක් විදිහට ..