අමතර ආදායමක් හදාගමු

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
රත්තරං;17079687 said:
අද පොඩි විස්තරයක් ලියන්නයි යන්නේ. හැබැයි මේක ලියන්නේ තුන්වේල කාලා දිරවගන්න බැරුව කාලකන්නි වෙච්ච ජීවිත වල අඩුව පුරවගන්න පැය 24ම එලකිරියේ ලැගගෙන මේකේ බාල්දි පෙරලන කුක්කන්ටවත්, පුක කහගන්න නියපොත්ත නැතුව MSc ටෝක් දෙන කුක්කන්ටවත්,මස් බර ඇරෙන්න වෙන කිසි වටිනාකමක් නැති කාලකන්නි ජීවිත වලටවත් නෙමේ.අද මේ කතාකරන්නේ දියුනුවෙන්න හදන හෝ දියුනුවෙන්න අදහසක් බලාපොරොත්තුවක් තියෙන කොල්ලන්ට

මහත්තයො අනිත් මිනිස්සුන්ට උගන්නන්න කලින් ආපහු ඉස්කෝලෙ ගිහින් කතාකරන්න ඉගෙනගන්න. ඔබතුමාගෙ කතාවිලාශයෙන් දෙමව්පියන්ගෙ තත්වෙ තරාතිරම තේරුම්ගන්න පුලුවන්.

රත්තරන් වුනත් බලුබෙට්ට බලුබෙට්ටමයි.:cool:
 
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එළකිරියට ගොඩ බැස්සෙත් රත්තරං අයියා නිසා. :Pඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව. හැදෙන්න ඕන ගොඩක් දේවලුත් තියනවා. :rolleyes:
    මාත් තාම ගෙදරට බර දීලා කන එකෙක්. ඒත් දැන් මේ මාසෙ ඉඳන් කරන්න හිතන් ඉන්න වැඩ දෙකක් තියනවා. කොච්චර දුරකට සාර්ථක වෙයි ද දන්නෙ නෑ ඒත්. බට් කට්ට කාගෙන දුවනවා මෙච්චර වැඩ තියන අස්සෙත්.:dull:

    මේ වගේ ත්‍රෙඩ් මේ වැඩ තියන අස්සෙත් දානවට බොහොම පිං මචන්.....:love:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    [/SIZE][/CENTER]
    මහත්තයො අනිත් මිනිස්සුන්ට උගන්නන්න කලින් ආපහු ඉස්කෝලෙ ගිහින් කතාකරන්න ඉගෙනගන්න. ඔබතුමාගෙ කතාවිලාශයෙන් දෙමව්පියන්ගෙ තත්වෙ තරාතිරම තේරුම්ගන්න පුලුවන්.

    රත්තරන් වුනත් බලුබෙට්ට බලුබෙට්ටමයි.:cool:
    රිදුනද
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ඔහ් රිදිලා සැහෙන්ට.....:dull::dull:
    උයත් මෙහෙම එකක් දාන්නකෝ අනේ...:baffled::baffled:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්රන් වලටත් වඩා වටින ත්‍රෙඩ් එකක් .....:cool:
    හැමදාම වගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා...බොහොම ස්තුතියි අයියේ....:yes::yes:
    ජයවේවා!!!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [/SIZE][/CENTER]
    මහත්තයො අනිත් මිනිස්සුන්ට උගන්නන්න කලින් ආපහු ඉස්කෝලෙ ගිහින් කතාකරන්න ඉගෙනගන්න. ඔබතුමාගෙ කතාවිලාශයෙන් දෙමව්පියන්ගෙ තත්වෙ තරාතිරම තේරුම්ගන්න පුලුවන්.

    රත්තරන් වුනත් බලුබෙට්ට බලුබෙට්ටමයි.:cool:
    සෑහෙන්න රිදුන නේද. ඔහොම තමයි බං ඇත්ත ඇහෙනකොට. රත්තරං කියන්න තියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙන වචනෙන් පැහැදිලිව කිව්වම වදින්න තියන තැන් වලට හොදටම වදිනවා. උඹ බලු බෙට්ටක් තරම් වත් වටින්නේ නැති මේවගේ කතා කියන්න දගලන වෙලේ නරකද වැඩකට ඇති දෙයක් කරගත්තනම්. නිකං කාලකන්නියෙක් වගේ වැඩක් කරන මිනිහෙකුට ඉරිසියා කර කර ඉපදුනාට පව් දිදී ජීවත් වෙන්න එපා බං.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එකෙන්ම ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්:yes::yes: ... ආතාක් පාතක් නැති ගොඩක් උන්ට රිදිලා වගේ tag ටික බැලුවහම තේරෙනවා :rofl::rofl: .....
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මමත් වෙනම කියන්න ඕනේ උඔ ගැන.උඔ හන්දා මමත් ධෛර්ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන තියෙනවා. මමත් උඹෙන් ඉගෙන ගෙන 25 ඉඳලා දැන් 60ට විතර නැගපු කෙනෙක්. නැවතින්නේ නැහැ. තව නගිනවා... එළකිරි
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අද හම්බ කරන්න දන්න එකා, හම්බකරන සාස්තරේ දාන්න එකා හම්බ කරන එකා තමයි පොර

    හුඟාක් උන්ට "දියුණු" වෙන්න මෙතන ගොඩක් හොඳ කරුණු පැහැදිලිව ලස්සනට කියල තියෙනවා, මේවගේ දේවල් හැම කෙනාම නිකං කියල දෙන්නෙ නැ, එත් ඉතින් අපේ උන මේවා කොච්චර අරගනීද කියල නම් sure නැ..ඉස්සර "Thinking out of the box" වගේ දැන් "Working smart not hard"..

    කෙසේ වෙතත් මේ ජීවිතෙන් අපිට මොනවද achieve කරන්න ඕන කියන එක මතයි මේ ඔක්කොම තීරණය වෙන්නේ කියලයි මට හිතෙන්නේ..මට නං මේ වගේ කාලෙක, සැහැල්ලුවෙන් අනවශ්‍ය පීඩන, ආතති නැතුව ජීවත් වීම පුළුවන් වීමයි ලොකුම දේ..Living smart, not hard..:yes:

    උඹේ ජීවිතෙත් එක්ක මේ "හම්බ" කියන වචනෙ පුදුමාකාර විදි වලින් බැඳීල තියෙන්නේ කියල..උඹේ ජීවිතේ ප්‍රධාන අරමුණු දෙක "හම්බ" කිරීම හා "හම්බ" මර්ධනය..උඹේ ජීවිතේ මට පේන interesting දේ මේක..පුලුවන්නම් දවසක මේ දෙකෙන් කෝකද උඹේ ජීවිතේ තෘප්තිමත් කලේ කියන දේත් share කරපන්..උඹ ගැන ගොඩක් දේවල් දන්නා එකේ එකත් දැනගන්න කැමති අය ඇති..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    maxxa .oya kiwwa katawa hari..
    me harakta meka terenne na.
    mehemayi business plan ekk hadana hati gana damanm patta
    mata help ekk dena puluwan weyi
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ලෙකුගෙ ජීවිතේට හුගක් වටින දෙවල් මෙතන තියෙනවා සහෝ, බොහොම ස්තූතියි!​

    Patta REP +

    godak watinwa thakns machan ++++++++++++++rep

    නියමයි ලොක්කා නියමයි...

    godak sthuuthyi machan. agaya kirim thama mata thiyena shakthiya
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරි කොල්ලෙක්;17080082 said:
    එළකිරියට ගොඩ බැස්සෙත් රත්තරං අයියා නිසා. :Pඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව. හැදෙන්න ඕන ගොඩක් දේවලුත් තියනවා. :rolleyes:
    මාත් තාම ගෙදරට බර දීලා කන එකෙක්. ඒත් දැන් මේ මාසෙ ඉඳන් කරන්න හිතන් ඉන්න වැඩ දෙකක් තියනවා. කොච්චර දුරකට සාර්ථක වෙයි ද දන්නෙ නෑ ඒත්. බට් කට්ට කාගෙන දුවනවා මෙච්චර වැඩ තියන අස්සෙත්.:dull:

    මේ වගේ ත්‍රෙඩ් මේ වැඩ තියන අස්සෙත් දානවට බොහොම පිං මචන්.....:love:

    මචන් සාර්තකත්වයට කෙටි පාරවල් නෑ මචන්. උත්සහ කරපන්. සිදාලේප මුදලාලිලා අදින්න සරම් කඩමල්ලක් නැතුව පටන් ගත්තනම් නවලෝක මුදලාලිලා බින්දුවෙන් පටන් ගත්තනම් අපිට බැරිවෙන්න විදිහක් නෑ මල්ලි. මල්ලි සල්ලි හම්බ කරන්න ඉගෙනගන්න. සල්ලි හම්බකරන්න අමාරු නෑ. මුල ආරම්භය ගන්නයි චුට්ටක් අමාරු
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එලටම කියලා තියෙනවා වෙනදා වගේම සුපිරියි:cool:
    හැබැයි ස්මාර්ට් විදියට වැඩ කරන කැ**ත් ඉන්නවා .. මිනිසුන්ට වංචා කරන එහෙම. එහෙම එවුන්ට නම් හෙන ගහන්න ඔනී.
    අනිත් උන්ට ජය වේවා:yes: