අමරදේව ගාන්ධර්වාභිධානය

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හිතට සැහෙන්න දුකයි.

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    නිවන් දකිනා තුරු, රත්නමාලි සෑ කිරණ මහ බෝ සෙවණ ඇති මේ පිං බිමේ එතුමන් ඉපදේවි. එතුමාට ඉපදෙන්න තරම් මේ බිම, පිංසාර නැති යුගයක් ඇතිවුනොතිං දිවියලෝකවලම උපදිත්වා.

    හෙළයේ මහා ගාන්ධර්වයානන් හට නිවන්සුව අත්වේවා!
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    ලාංකීය හදවත් සංගීතයෙන් සුවපත් කල හෙලයේ මහා ගාන්ධවරයාණනී....
    ඔබට නිවන් සුව..!
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දෑසට කඳුලක් ඉනුව මෙතුමාගේ වියෝව දැනගත්තම. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ වනස්පති මේ ඇද වැටුනේ.
    එතුමාණන්ට උතුම් වූ නිර්වාණය ප්‍රර්ථනා කරමි!
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,414
    113
    The service and contribution he did for Sri Lankan music is beyond words.. Salute you sir Thank you for the music... Sleep well sweet prince
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හෙළයේ මහා ගාන්ධර්වයානෙනි...
    සරල මිනිසානෙනි...
    ඔබට නිවන් සුව !!!

    ----------------------------------------------------------------
    මෙම විශේෂ රේඩියෝ වැඩසටහන නැවත ප්‍ර‍චාරය කිරීම වෙනුවෙන්
    සහෘදයානෙනි ඔබට මාගේ නිහතමානී ආචාරය

     
    Last edited: