අමරදේව ගාන්ධර්වාභිධානය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    මචන් මමත් අහන් ඉන්නේ. .
    මට පුලුවන්නම් විශ්වයේ පහලවු විශිශ්ටයා ගැන ලන්කාවේ බිහිවූ විශිශ්ටයා ගයන..
    "ඇසේ මතුවන කදුලු බිදු" සින්දුව දෙනවද? :(
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    හිතට මාරම දුකක් දැනුනා මෙතුමා නැතිවුණා කියලා දැනගත්තම , පුදුමාකාර කටහඩක්

    ඔබතුමාට ආමා මහා නිවන්සුව අත්වේවා ...!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා මේ මළ ගෙදර යන්න ඕනේ...
    එතුමාගේ සිංදු තමයි ගොඩක් ම ඇහුවේ...
    ගොඩක් දුකයි..
    නිවන් සුව :(
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි...​
    සිතිවිලි විතරක් අවදි වෙලා...​

    පියා නුවන් යුග නිවා හැගුම් සිත​
    සැතපෙන්නට වෙර දරන පැයේ​
    පාළුව තනිකම කුටියට අවුදින්​
    හදවත අවදි කරා...​

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර​
    සිහිනයකින් මෙන් ගලා රැයේ​
    සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ​
    හදවත අවදි කලා...​
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා....
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා.....
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න......
    ආරාධනා........ ආරාධනා.........
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo

    waligamaya

    Well-known member
  • 14907188_10154119373053528_1517637673412823645_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුභාවිත ගීතයේ මරණය සිදුවුනාදෝ කියලා හිතෙනවා.
    සසර වසන තුරු පින් කෙත හෙළ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා
    කරගත්තාවූ සියලු කුසල කර්මයන් නිර්වාණ සුවය උදෙසාම වේවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැස යන මොහොතක
    ඔබ කල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුන නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නට
    මා ආවේ සොහොන් කොතේ

    මවු දෙරණේ නිධාන වී
    සැඟවී ගිය නමුදු ඔබේ
    නාමය පවතී කිවිඳුනි
    අප හද තුල නොමියනසේ
    දුක් ගීයක් ලිවේමි මම
    සැලෙන ඇඟිලි තුඩු අතරින්
    පළඟැටි ගී තනුව අනුව
    සිසිල් පවන එය ගයාවී
    එතකොට ඒ ගී රාවය
    පාවී ඔබ හට ඇසේවී
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැයට බොහෝ දේ අහිමිව යන සිංහලයේ අදුරුතම යුගයක සිංහල සංගීතයේ තාරකධිපති මෙන් අදුර දුරුකළ මහා ගාන්දරවයාණනි ඔබගේ වෙන්ව යාම තවත් මරු පහරක් බැව් කිවයුතුමය .:sorry::sorry::sorry::dull::dull:

    අපේ දේ අපේකම ගැන සංගීතයෙන් නැවතත් මේ සිංහලයට මතක් කරදීමට නිවන් දකින්නට පෙර වරක් හෝ අප අතර උපදීවා ..

    sasara-wasana-thuru-niwan-dakina-thuru.jpg


    ඔබතුමාට අමා මහා නිවන් සුව අත්වේවා :sorry::sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අමරදෙවයානෙනි ඔබ සදා අමරණීයයි ....!
    ඔබට නිවන්සුව පතන්නට තරම් පරාර්ථකාමී නොවෙන අප
    අරාධනා කරන්නෙමු ....
    අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩිනු මැනේ ,,,!​
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කිඹුලා සොයුරා කරලා තියන මේ වැඩසටහන මොන තරම් වටිනවද. මම මේ දැන් ගොඩක් වෙලා ඉදලා අහගන ඉන්නේ‍.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අමරදේවයන් නැමති කුඩා මිනිසා තුළ අති දැවැන්ත පුද්ගලයෙකු ජිවත්ව සිටියා. වර්තමාන සුභාවිත ගීතයේ පෙරගමන්කරු වශයෙන් එතුමාව හඳුන්වන්න පුළුවන්, එතුමාට නිවන් සුව අත්වේවා යනුවෙන් ප්‍රාර්ථනා කලත්, නැවත නැවත මේ සිරිලක් පොළොවේ ඉපිද අපගේ සංගීත කෙත අස්වද්දන්නට හැකියාව ලැබේවා !