අනේ දත් කිබුලෝ බුදු බව ලැබෙයි මේක අයි දාපන්, මේ රෙද්ද එක එකා file උසන් එනවා පෝලිමට අහන්න වෙන්නේ නැ 


ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ මවු-දෙමවුපියන්ට බුදුබව ලැබෙන්න, මේක දිගටම ප්‍රචාරය කරන බව එතුමා පැවසූවා..........අනේ දත් කිබුලෝ බුදු බව ලැබෙයි මේක අයි දාපන්, මේ රෙද්ද එක එකා file උසන් එනවා පෝලිමට අහන්න වෙන්නේ නැ![]()
ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ මවු-දෙමවුපියන්ට බුදුබව ලැබෙන්න, මේක දිගටම ප්‍රචාරය කරන බව එතුමා පැවසූවා..........
ඇත්තෙන් ම මේ වෙලාවේ ජීටී සහ රෙඩියෝ කණ්ඩායමේ කාර්යභාර සහෝදරයන් ඉතාම වේගයෙන් මේ සත් කාර්යය කරපු එකට නං පින් දෙන්නම ඕන......

![]()
![]()
සිරාවටම..
මිනිස්සු හිතන පතන විදිහ..
ඔක්කෝම වෙනස් වෙලා..![]()
අනේද කියන්නේ, මේකට හේතුව හරිහමන් උගත් බාෂාව දන්න පදරච්කයෝ නැ. හොද පදරච්නයක් තෝරගන තරම් උගත් ගායකයෝ නැ.
ඒක නං කියල තියනව රෙද්දෙ රෙවෙන්න ම......සාහිත්‍ය කන්නද ?? කියලා කියපු හිතපු අතීත පාලකයන්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පිංසිදුවන්නට බිහිවුණු විභාග කෙන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය තුලින් , ජනප්‍රිය පාසල් සංකල්පය පසුපස හඹායන්නන් හා එකි හඹායාම තුළ තරඟකාරීත්වය, කුහකත්වය, ඉරිසියාව,අධිමාන්‍ය වැනි දෙවල් වලින් ඉස් පුරවාගත් පරම්පරාවක පුරුක් වන වර්තමාන ඩිජිටල් සයිබර් සුජාත පුත්‍රයන්ගෙන් මෙයිට වඩා දෙවල් බලාපොරොත්තු වෙන්න බැහැ පුතා .
