එතුමා මේ තරම් ජනප්රිය මන් හිතන්නේ එතුමාගේ දේශපාලන පක්ෂග්රාහී බවක් තිබ්බේ නැ,
නිර්වයාජ කම,නිහතමානී කම,දක්ෂයට තැන දීම,
වගේ සැහෙන වටිනා ගතිගුනංග තිබ්බා.
අනික් කලාකරුවෝ අතරින් වඩාත් ඉස්මතු වෙලා පෙන්නේ මන් හිතන්නේ එක තම,
අනික තමන්ගේ ෆීඑල්ඩ් එකෙන් යන්න පුළුවන් උපරිම දුර ගිය.