අමරදේව ගාන්ධර්වාභිධානය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එන්න එන්නම අපි තනි වෙනව වගේ දැනෙනව බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රඹා;20869344 said:
    එන්න එන්නම අපි තනි වෙනව වගේ දැනෙනව බන්

    ඒ උඹ නාකි වෙනව ඔය දැනෙන්නෙ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතුමා මේ තරම් ජනප්‍රිය මන් හිතන්නේ එතුමාගේ දේශපාලන පක්ෂග්‍රාහී බවක් තිබ්බේ නැ,
    නිර්වයාජ කම,නිහතමානී කම,දක්ෂයට තැන දීම,
    වගේ සැහෙන වටිනා ගතිගුනංග තිබ්බා.
    අනික් කලාකරුවෝ අතරින් වඩාත් ඉස්මතු වෙලා පෙන්නේ මන් හිතන්නේ එක තම,
    අනික තමන්ගේ ෆීඑල්ඩ් එකෙන් යන්න පුළුවන් උපරිම දුර ගිය.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2ex6o2p.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පුවත කනවැටුනු මොහොතේ ඉදලා හිතට දැනුන වේදනාව කියන්න නම් වචන නෑ.
    පරිසරයත් එක්කම අදුර වැටිලා නිහඩයි අද. :(:(
    හෙල සුභාවිත සංගිතය කියන, ලංකා මාතාව එලිය කරන මහා පහන්ටැඹේ අත්තිවාරම එතුමා. එතුමා නැත්තං හෙල සුභාවිත සංගිතය අද කොතන තියෙයිද. අද ඒ අත්තිවාරමයි අපට නැති උනේ.

    එලකිරියෙන් මේ කරන සත්කාර්යය රටටම ආදර්ශයක්. ජාතික ගුවන්විදුලිය, ජාතික රූපවාහිනියෙන් කරන්න ඕනේ වැඩ මේ එලකිරි රේඩියෝ එක හරහා වෙන්නේ. ජීටී, කිඹුලා සහ රේඩියෝ ටීම් එකේ හැමෝටම මාගේ උපහාරය.

    එතුමාට පතන බෝදියකින් නිවන් සුව ලබාගැනීමට හැකිවේවා..​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ බලන්න අමරදේව මහත්තයගේ නිරහංකාර බව... කැම්පස් එකේ කෙල්ලො කොල්ලෝ එක්ක තමන්ගෙම සින්දු බයිට් එකට අරන් කියන හැටි... මෙහෙම කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ තව ඉන්නවද..?

     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !!!!
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!

    sasara wasana thuru.....
    niwan dakina thuru
    pin ketha hela ran derane yali upadinnata
    hethu wasana wewa hethu wasanaa.......





    :(:(:(:(:(:(:(:(:(:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    amaradewayani amaradewayani
    me gomman raa yaame
    santhaapen api andawa andawa
    kohedo oba ada yanne