නුවරට ඈවිල්ලා ගම්පොලට යන්න ඔනි... ගම්පල ස්ටේශන් එක ලග ඉදල ත්රී වීලර් එකක් අරන් යන්න පුලුවන් නෑත්තම් ගොඩක්ම වෙලා යයි.. ඊට පස්සේ පෑයක විතර ගමනක් තියෙනවා කට්ට කාගෙන කන්දක් නගින්න තියෙනව තාර පාර දිගේ. වටේ ලස්සනයි.කෙල්ලොත් යනවනම් තව ටිකක් වෙලා යයි.ඊට පස්සේ මොකක්ද බම්බුවක් වගේ එකක් උඩට නෑගල එන්නයි තියෙන්නේ. වෑරදිලාවත් පාලු කලුවර පොට් වලට ඔලුව දාන්න එපා ඒවා අස්සේ කොල්ලෝ කෙල්ලෝ රින්ගන් ඉන්නව.