අම්බුළුවාව ට්‍රිප් එකක් යන්න ඕන කොහොමද ය&#3505

WAKAmila

Member
Nov 30, 2009
2
0
0
අම්බුළුවාව ට්‍රිප් එකක් යන්න ඕන කොහොමද ය&#3505

මම ඉන්නේ ගාල්ලේ . නුවර ඉදල කොච්චර දුරද ?:rolleyes: කන්ද නගින්න කොච්චර වෙලා යනවද විස්තර ටිකක් දෙන්න දන්නා අය ඉන්නවනම් ඉක්මනට කියන්න:angry: නවාතැන් ගන්න තැනකුත් කියන්න කෙල්ලත් එක්ක මම යන්නේ :love:
 

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Adoo Machan man gampola ban.. uba kelinma kandy walata awith.. gampolata waren.. eeta passe yana eka awulak na.. udata yanna van ekaka nam 30 - 40 min wage yanne..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    නුවරට ඈවිල්ලා ගම්පොලට යන්න ඔනි... ගම්පල ස්ටේශන් එක ලග ඉදල ත්‍රී වීලර් එකක් අරන් යන්න පුලුවන් නෑත්තම් ගොඩක්ම වෙලා යයි.. ඊට පස්සේ පෑයක විතර ගමනක් තියෙනවා කට්ට කාගෙන කන්දක් නගින්න තියෙනව තාර පාර දිගේ. වටේ ලස්සනයි.කෙල්ලොත් යනවනම් තව ටිකක් වෙලා යයි.ඊට පස්සේ මොකක්ද බම්බුවක් වගේ එකක් උඩට නෑගල එන්නයි තියෙන්නේ. වෑරදිලාවත් පාලු කලුවර පොට් වලට ඔලුව දාන්න එපා ඒවා අස්සේ කොල්ලෝ කෙල්ලෝ රින්ගන් ඉන්නව.
     
    • Like
    Reactions: pubudu_dias

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    Lamaine man ambuluwawe yanna inne me irida 30 withara ekka dawalta kama tika order karanna one 30 kata witheara honda thanak thiyanawanam kiyannako ikmanata, yanna issalla kiyapalla kollane.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan gampola bus stand eken bahala rail way eka cross karala pain yannath puluwan. Gate eka langata busuth yanawa. eeta passe pain yannath puluwan. udatama yanna 1-2 hours witharayai hemita naggoth. three wheel ekaka yanawanam 500k withara gani. kanda nagina athare thamai balanna thiyena dewal balanna thiyenne. e nisa pain palayan machan. kelloth ekka yanawanam ID eka aran palayan mathak karala.