අම්මගෙ දනහිසෙන් පහල ඉදිමෙන ගතියක් තියෙනව

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    up

    ආයෙ කකුල උඩින් තියාගත්තම හරියනව. උදේට එහෙම නැගිටිනකොට හොදටම හොදයි
    ඔයාලගෙ අම්මල තාත්තලගෙ මේ අවුල නැද්ද?
    Vericos da danne
    ------ Post added on Oct 15, 2025 at 9:52 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    CHAT GPT says .....



    1. Osteoarthritis: Wear and tear of the knee joints can cause stiffness, which often improves with gentle movement after rest.
    2. Tendinitis or bursitis: Inflammation of tendons or bursae around the knee can cause stiffness, usually worsening with inactivity.
    3. Muscle tightness or weakness: Tight muscles around the knee or weakness can cause a feeling of stiffness that loosens up after moving.
    4. Mild joint inflammation or early arthritis: Sometimes stiffness is worst after periods of rest, like in the morning, and improves as you move.
    5. Poor circulation or fluid retention: Less common, but can cause swelling and stiffness.
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    ආයෙ කකුල උඩින් තියාගත්තම හරියනව. උදේට ‍නැගිටිනකොට හොදටම හොදයි
    ඔයාලගෙ අම්මල තාත්තලගෙ මේ අවුල නැද්ද?
    ඔය අම්මට ටිකක් නිදහසේ පාඩුවෙ ඉන්න දියන් බන්. 40 ගානක් වෙලත් තොගෙ වැඩ කරලම වෙන්න ඇති ඔය ලෙඩ. ගෙවල් දොරවල් අස් කරල අතුගාල කෑම ටිකක් හදල ඔය අම්මගෙ වැඩ අඩු කරපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    40 ගානක් වෙලත් තොගෙ වැඩ කරලම වෙන්න ඇති ඔය ලෙඩ. ගෙවල් දොරවල් අස් කරල අතුගාල කෑම ටිකක් හදල ඔය අම්මගෙ වැඩ අඩු කරපන්.
    සිරාවටම. බත් ගිල ගිල ඉන්නේ නැතුව වැඩ ටික හරි කරලා දීපන් පකෝ අම්මට තාත්තට