නඩත්තු කරන්නෙ හමුදාවෙන්,මහන්සිය කාන්සිය නැති කරගන්ඩ එන මිනිස්සුන්ගෙන් බදු ගහල හුරන එකද බන් යහපාලනේ. අද වාහන වලට ටැක්ස් හෙට ඇතුල්විමට ටිකට් ඔකද යහපාලනේ ???
මේ ස්ථානය සහ අවට හදන්න සල්ලි දුන්නේ ලෝක බැංකුවේ හෝ ආසියානු සංවර්ධන බැංකුව. ඊට පස්සේ මේක හදන්න යොදාගත්තේ,නඩත්තු කලේ හමුදාව. එව්වට සල්ලි යෙදෙව්වේ නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ වලින්.
ඉතිං ඊට වඩා හොද නැද්ද මෙතනට එන අයගෙන් මුදලක් අරන් එක මෙහිම නඩත්තුවට යොදන එක. මොකද කලින් කරා වගේ නාගරික සංවර්ධන අධිකාරියේ සල්ලි යෙදෙව්වොත් වෙන්නේ මෙතනට ජිවිතේට එන්නේ නැති අයටත් වෙනවා මේක නඩත්තුවට ගෙවන්න. මොකද නාගරික සංවර්ධන අධිකාරියේ තියෙන්නේ රටේ හැමෝගෙම සල්ලි.
ඉතිං දැන් ප්රතිපත්තික් විදියට හමුදාව මෙවැනි තැන් වල වැඩ කිරීමට යොදවන්නේ නැති නිසා, මේ කටයුතු සිදුක්රිමට වෙනම කට්ටියක් ගන්න ඕනි. ඒ අයට පඩි ගෙවන්න ආණ්ඩුවේ සල්ලි යොදවනවා කියන්නේ කලින් කිව්වා වගේ අසාදාරන දෙයක්.