අම්මටයි තාත්තටයි බලන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පිටගම්කාරයො කොටස් 28ම පෙන් එකකට බාල දුන්න. අද උදේ ඕෆ් පීක් වලින් බෑවෙ. 6.05GB
    ටීවි එකේ ඊයෙ නාට්ටිය ඉවර වුණා.
    දැං කොටස් 6ක් බැලුව. ඉතුරු ටික දවල්ට උයල කරල බලනව කිව්ව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    කොහෙන්ද බෑවේ? යූටියුබ් එකෙන්ද?
    ඔව් තව ටික දවසකින් අයින් කරයි, මේ ටිකේ ටීවි එකේ කතාව ගිය නිසා යූ ටියුබ් තිබුණෙ
    720p තියෙනව
     
    • Like
    Reactions: NRTG

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔව් තව ටික දවසකින් අයින් කරයි
    720p තියෙනව
    එහෙම ඩවුන්ලෝඩ් කරද්දී චැනල් එකට පාඩු ඇති නේද ඇඩ්ස් දාලා තියෙනවා නං. එව්වා පෙන්නන වෙලාවක් නැති නිසා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    එහෙම ඩවුන්ලෝඩ් කරද්දී චැනල් එකට පාඩු ඇති නේද ඇඩ්ස් දාලා තියෙනවා නං. එව්වා පෙන්නන වෙලාවක් නැති නිසා
    අපි කෝමත් ඇඩ් බ්ලොකර්ස් දාගෙන ඉන්නෙ :lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    එක ගේ කුරුල්ලො කියලා පරණ telidrama එකක් තියෙනවා ජීබී තියෙන වෙලාවක ඒකත් downlord කරලා බලන්න.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    රන්තිලි වැව
    මේකත් ලස්සන කතාවක් ළඟදී ඉවර වුනේ. කොටස් 62 ක් තියනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    එක ගේ කුරුල්ලො කියලා පරණ telidrama එකක් තියෙනවා ජීබී තියෙන වෙලාවක ඒකත් downlord කරලා බලන්න.

    එකගෙයි කිරිල්ලියන්ගෙ කතා නැතෙයි ??
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :cool::), !!


    * :lol:,

    eO5uRnB.png
     
    • Haha
    Reactions: thushana and TNHM