පිටගම්කාරයො කොටස් 28ම පෙන් එකකට බාල දුන්න. අද උදේ ඕෆ් පීක් වලින් බෑවෙ. 6.05GB
ටීවි එකේ ඊයෙ නාට්ටිය ඉවර වුණා.
දැං කොටස් 6ක් බැලුව. ඉතුරු ටික දවල්ට උයල කරල බලනව කිව්ව
ටීවි එකේ ඊයෙ නාට්ටිය ඉවර වුණා.
දැං කොටස් 6ක් බැලුව. ඉතුරු ටික දවල්ට උයල කරල බලනව කිව්ව

, !!