අම්මටසිරි මට කෙල උනා !

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඒක ඇත්ත.ප්‍රේමදාසගේ කාලේ නම් මාර පක වැඩ තමයි වෙන්නේ.නෑ මම බය නෑ.මොන තර්ජන ආවත් මම ආණ්ඩුවට බනිනවා.මහින්දගේ ආණ්ඩුවේ හොඳක් තියෙන්නේ සාමන්‍යය අපි වගේ අයට තර්ජනයක් නෑ.තර්ජනයක් තියෙන්නේ මාධ්‍ය වේදීන්ට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින්ට විතරයි.මම ෆේස් බුක් එකෙත් ආණ්ඩුවට බැනලා තියෙනවා.ඒත් තාම ප්‍රශ්නයක් නෑ.

එහෙනම් මොකටද යකෝ ප්‍රොක්සි දාගෙන ඉන්නේ... මේ උබලා වගේ උන මේ වගේ forum වල විතරක් කෑගහල වැඩක් නැහැ... උබලා වගේ උන තමයි දේශපාලනය කරන්න යන්න ඕනේ.. කොච්චර තර්ජන ආවත් නොසැලී ඉන්න පුළුවන් අනික ප්‍රදාන දේ කට වරද්ද ගන්න හොදත් නැහැ, තව දෙයක්... ඕනෑම බොරුවක් ඇත්ත වගේ පෙන්නන හැකියාවත් තියෙන්න ඕනේ... ඉල්ලපන් චන්දෙ UNP එකේ උබට තරම් වත් ජෙනරාල් වෙනුවන් නැගී සිටින්න උවමනාවක් තියෙන උන් නැහැ.. එකයි ජෙනරාල්ට මෙහෙම වෙලා තියෙන්නේ... අපි ජෙනරාල්ට විරුද්දයි තමයි.. එත් උබලගේ පැත්තෙන් මුකුත් තාම වෙලා නැහැ