අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔය ට්‍රක් එක චයිනිස් එකක් නේ :yes:Sinotruck කියන්නේ මයික්‍රෝ එකෙන් ගෙන්නන චයිනිස් ලඩ්ඩ :rofl:ප්ලාස්ටික් කෑලි පුම්බපු එකක් වෙන්න ඇති :confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,027
    113
    Dubai
    Sinotruk එක හදන්නේ China (with Hong Kong) වල බන්. Chaina බඩු වලට වඩා Indian ඒවා හොදයි වගේ Lol
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවුරු මොනා කිව්වත් ලේලන්ඩ් කියන්නේ සුපිරිම වාහන තමයි.. මේ ට්‍රක් එක චයිනිස්.. ඒ උනාට මේ වගේම volvo එකක වැදිලා තිබ්බා.. ලේලන්ඩ් බස් එකට ලොකු අවුලක් නැ... ඒ උනාට volvo එකත් මේ වගේම චප්ප වෙලා තිබ්බා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;17084121 said:
    ඕව දාන්න එපා යකෝ අර යකාගෙන් කනක් ඇහිලා ඉන්න නෑ :angry::angry::angry:

    මෙවුවා පරණ ඒවාද කොහෙද බන්... දැන් ඒවා මෙහෙම නැතුව ඇති! :P :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10447027_1448070025451659_4337035181580767835_n.jpg


    10511150_1448070015451660_5540274151458145507_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    පිස්සු හැදෙනවනේ බන්... අර ජිම්පප්පාගෙන් ගුටි කාපු රෝමන් කාරයෝ වගේ! :sorry: ලේලන්ඩ් යකඩ තහඩුද බන් දාන්නේ! :dull: