අම්මට අසනීපයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ මට ආව Call එකක් එක්ක කතා කරනවා අහන් ඉදලා අම්මා එක පාරම ඔළුව කැරකෙනවා කිව්වා බය වෙලා.
    එක පාරක් එහෙම අවුලක් නැහැ කිව්වා අය පාරක් එහෙම වෙනවා කිව්වා දෙවැනි සැරේට
    මාර අසරණ වුනා මම මොකද දැන් කරන්නේ ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කොල්ල නේ මට ආව Call එකක් එක්ක කතා කරනවා අහන් ඉදලා අම්මා එක පාරම ඔළුව කැරකෙනවා කිව්වා බය වෙලා.
    එක පාරක් එහෙම අවුලක් නැහැ කිව්වා අය පාරක් එහෙම වෙනවා කිව්වා දෙවැනි සැරේට
    මාර අසරණ වුනා මම මොකද දැන් කරන්නේ ?
    මොකද්ද ආපු කෝල් එක මොකද්ද උනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    pressure wadi wela athi mchn, bala bala inna epa
    එක්කන් යන්න හදෙන්නේ බෙහෙත් ගන්න දැන් ත්‍රීවිල් එකකට එන්න කිව්වා මම
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    gedara inna kota sudulunu tikak dehema sathiyakata sarayak thambala hamoma bonna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොකද්ද ආපු කෝල් එක මොකද්ද උනේ
    Customers ලා හිටපු ගමන් වල්ගේ පටලාගෙන කතා කරනවා බන්
    Windows Update එකක් ඇවිත් උගේ VPS එක වැඩ නැතුව මට අරගෙන ප්‍රශ්න කරන්න ගත්තා. (බැන්නා නමේ)
    Reboot කලාම හරි ගියා

    Domain එක Exp වුනාම සයිට් එක වැඩ නැහැනේ
    සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට මට අරන් කියවන (බනින්නවා නමේ එත් බේරෙන්න බෑ බන් ඒ වෙලාවට)
    පස්සේ මම හොයනකොට උගේ අවුලක් ඔහොම වල්ගේ පටලන් කියවන අය එනවා හිටි ගමන් බන්

    ඌ එක්ක කතා කරනකොට අම්මා බය වුනා බන් හොදටම.
    වෙනදා අම්මා බය වෙනවා බන් මම කියලාව තියෙනවා බය වෙන්න එපා කියලා Call ආවා කියලා.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    බය වෙන්න එපා. ඉක්මනට ගිහින් පැෂර් බලන්න අම්මාගේ ගොඩක් වෙලාවට පේශර් වැඩි උනොත් ඔහොම වෙනවා. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: Nadun26

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Pressure බලපන් ඕවා වයසට එනවා. දොස්තර කෙනෙක් හම්බෙන් යන්න ඉක්මනින්.

    නිතරම ගෙදර pressure බලන පොඩි machine එකක් තියගනින්. පොඩි ගානක් වෙන්නේ

    කරුණාකර මාරු සල්ලි ටිකක් අතේ තියාගනින් නැත්නම් ඉතින් තව කාටහරි...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,131
    113
    Customers ලා හිටපු ගමන් වල්ගේ පටලාගෙන කතා කරනවා බන්
    Windows Update එකක් ඇවිත් උගේ VPS එක වැඩ නැතුව මට අරගෙන ප්‍රශ්න කරන්න ගත්තා. (බැන්නා නමේ)
    Reboot කලාම හරි ගියා

    Domain එක Exp වුනාම සයිට් එක වැඩ නැහැනේ
    සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට මට අරන් කියවන (බනින්නවා නමේ එත් බේරෙන්න බෑ බන් ඒ වෙලාවට)
    පස්සේ මම හොයනකොට උගේ අවුලක් ඔහොම වල්ගේ පටලන් කියවන අය එනවා හිටි ගමන් බන්

    ඌ එක්ක කතා කරනකොට අම්මා බය වුනා බන් හොදටම.
    වෙනදා අම්මා බය වෙනවා බන් මම කියලාව තියෙනවා බය වෙන්න එපා කියලා Call ආවා කියලා.
    අම්මා බය වෙන්නේ ඔයාගේ ඒ කෝල් එකට එන රියැක්ෂන් එකට වෙන්න ඇති. ඔයා cool එකේ කතා කරන්න. ඔයාගේ පැත්තෙන් වරදක් නොවෙන්න නම් ඔක්කම setup කරලා නම් තියෙන්නේ කෝල් ආව කියල පැනික් වෙන්න එපා. අනික කෝල් වලට හුරු කරගන්න එපා. ටිකට් දාන්න හුරු කරගන්න. Zendesk වගේ එකක් දාන්න. 1st කෝල් එකෙන් answer කරන්නත් එපා.

    මාත් ඕවා තමා කරන්නේ කස්ටමර් ට දැනුම අඩුයි නම් ඩොමේන් ටික ඔයා ළඟ තියාගෙන මාසයක් කලින් බිල් කරලා expire වෙන්න 1 week කලින් කෝල් එකක් දෙන්න.

    තමන්ගේ avalability එක ඕන කෙනෙක්ට ලේසියෙන් ගන්න පුළුවන් කියන එක දෙන්න එපා. ඒ වෙනුවට උන්ව ticket වලට හුරු කරන්න. ටිකට් ෆෝන් එකෙන් උනත් බලන්න පුළුවන් නේ. උන්ට screenshot එක්කම ටිකට් එක දාන්න කියන්න. බැරිනම් මේල් එකක් දාන්න කියන්න.

    මම බං දවස් දෙක තුන ෆෝන් එකෙන් විතරක් ඔය ඔක්කම handle කරනවා. බැරිම උනොත් access කරන්න පොඩි pc එකක anydesk setup කරලා තියනවා එකේ ඔක්මම ලොග් කරලා තියෙන්නේ. Stress ගන්න එපා ඔයා කූල් එකේ කතා කරන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    :baffled:

    Blood Pressure Monitor ekak genath thiya ganna. Doctorgen ahala thiyaaganna pressure wadi unama hadissiyakata kochchara pramanayak wage mona behethada denna one kiyala (assuming it's blood pressure related).
    හරි
    බය වෙන්න එපා. ඉක්මනට ගිහින් පැෂර් බලන්න අම්මාගේ ගොඩක් වෙලාවට පේශර් වැඩි උනොත් ඔහොම වෙනවා. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    ගිහින් බැලුවා Normal කියලලා ලු කිව්වේ මට යන්න දුනෙන් නැහැ දොස්තර හම්බෙන්න. මම බෙහෙත් ගන්න ගියත් එහෙම තමා කතා කරන්න පුලුවන් ද අහනවා ලෙඩාට එහෙනම් ඔයා එළියෙන් ඉන්න කියනවා අනිත් කෙනාට. තව මොනවා ද බෙහෙත් වගයක් දීලා තිබුණා , දැන් දවස් තුනක් නිදි නැහැ මම එක නිසා අම්මා බාගෙට නිදි එක නිසා වෙන්න පුළුවන්.
    hoyaganna amaru mokuth behethak thibboth kiyapan mchn, mama arrenge karala dennam.
    හරි මචන්
    Pressure බලපන් ඕවා වයසට එනවා. දොස්තර කෙනෙක් හම්බෙන් යන්න ඉක්මනින්.

    නිතරම ගෙදර pressure බලන පොඩි machine එකක් තියගනින්. පොඩි ගානක් වෙන්නේ

    කරුණාකර මාරු සල්ලි ටිකක් අතේ තියාගනින් නැත්නම් ඉතින් තව කාටහරි...
    හරි මචන්
    අම්මා බය වෙන්නේ ඔයාගේ ඒ කෝල් එකට එන රියැක්ෂන් එකට වෙන්න ඇති. ඔයා cool එකේ කතා කරන්න. ඔයාගේ පැත්තෙන් වරදක් නොවෙන්න නම් ඔක්කම setup කරලා නම් තියෙන්නේ කෝල් ආව කියල පැනික් වෙන්න එපා. අනික කෝල් වලට හුරු කරගන්න එපා. ටිකට් දාන්න හුරු කරගන්න. Zendesk වගේ එකක් දාන්න. 1st කෝල් එකෙන් answer කරන්නත් එපා.
    ටිකට් දාන්නේ නැහැ බන් කිව්වට බල කරන්න බැනේ , ඔව් බන් ප්‍රශ්න කරනවා වගේ හරිම සැකෙන් කතා කරන්න ඔහොම Customers ලා ගත්තා ම.
    මාත් ඕවා තමා කරන්නේ කස්ටමර් ට දැනුම අඩුයි නම් ඩොමේන් ටික ඔයා ළඟ තියාගෙන මාසයක් කලින් බිල් කරලා expire වෙන්න 1 week කලින් කෝල් එකක් දෙන්න.
    Customer ගත්ත Domain බන් එයාලා Domain එක Exp වුනාම සර්වර් එක ඩවුන් කියල අපිට අරන් වද දෙනවා. දැනුම අඩු අය එක්ක ගනුදෙනු කරන්න හරිම අමාරුයි Unmanaged VPS එහෙම ගත්තම සමහරු Shared Hosting වගේ කියලා හිතන්නේ ඉතින් කියලා පිරිමහන්න බැහැ Free Panel Install කරගන්නවා එකේ තියෙන දෝෂ අපේ දෝෂ කියලා හිතං Call කරනවා. සමහර අයගේ සයිට් වල අවුල් එනවා ඒ අය සර්වර් එකේ අවුල් කියලා Call කරනවා සර්වර් එකේ අවුල් නැහැ කිව්වට පිළිගන්නේ නැහැ ඉතින් මම එයාලගේ සයිට් වල අවුල් හදනවා බන් ඊට පස්සේ තමා පිළිගන්නේ , තව සමහරු ඉන්නවා බන් Malware දාගන්නවා ඊට පස්සේ ඒවාට Call කරනවා පැය 7-8 මම Free Scan කරලා අයින් කරනවා. ඔය වෙලාවට අම්මා බලන් ඉන්නවා රෑට නිදා ගන්නේ නැහැ
    තමන්ගේ avalability එක ඕන කෙනෙක්ට ලේසියෙන් ගන්න පුළුවන් කියන එක දෙන්න එපා. ඒ වෙනුවට උන්ව ticket වලට හුරු කරන්න. ටිකට් ෆෝන් එකෙන් උනත් බලන්න පුළුවන් නේ. උන්ට screenshot එක්කම ටිකට් එක දාන්න කියන්න. බැරිනම් මේල් එකක් දාන්න කියන්න.
    අහන්නේ නැහැ මම ටිකට් දැම්මා ම මගේ Phone එකට SMS එන්න හදලා බන් තියෙනෙන් එක නිසා එසැනින් දැනගන්න පුළුවන් මට , Customer SMS යනවා මම Reply කල හැටියේ ටිකට් එකට එත් ගොඩක් අය කරන්නේ නැහැ බල කරන්න බැහැ බන්
    මම බං දවස් දෙක තුන ෆෝන් එකෙන් විතරක් ඔය ඔක්කම handle කරනවා. බැරිම උනොත් access කරන්න පොඩි pc එකක anydesk setup කරලා තියනවා එකේ ඔක්මම ලොග් කරලා තියෙන්නේ. Stress ගන්න එපා ඔයා කූල් එකේ කතා කරන්න.

    හරි
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Get well soon Blessings and prayers 🙏🙏
    Oba work from home da? Room eka sound proof karagena Kalpith moko. Pena widihata obala Amma godak sensitive wage .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,401
    113
    Customers ලා හිටපු ගමන් වල්ගේ පටලාගෙන කතා කරනවා බන්
    Windows Update එකක් ඇවිත් උගේ VPS එක වැඩ නැතුව මට අරගෙන ප්‍රශ්න කරන්න ගත්තා. (බැන්නා නමේ)
    Reboot කලාම හරි ගියා

    Domain එක Exp වුනාම සයිට් එක වැඩ නැහැනේ
    සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට මට අරන් කියවන (බනින්නවා නමේ එත් බේරෙන්න බෑ බන් ඒ වෙලාවට)
    පස්සේ මම හොයනකොට උගේ අවුලක් ඔහොම වල්ගේ පටලන් කියවන අය එනවා හිටි ගමන් බන්

    ඌ එක්ක කතා කරනකොට අම්මා බය වුනා බන් හොදටම.
    වෙනදා අම්මා බය වෙනවා බන් මම කියලාව තියෙනවා බය වෙන්න එපා කියලා Call ආවා කියලා.

    Anxiety

    අම්මව මනෝවෛද්‍ය කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරං දීපං
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    උඹ පිරිමියෙක් නේද? යකෝ තමන්ගෙ ප්‍රශ්න තමන් විසදගනින්, paththakata gihilla
    Katha karapan paduwe. Uba nam parentsla gana kisima care ekak thiyana ekek wenna ba. Ammawa Doctor kenekta pennuwata Passe ubath gihin dolek hambeyan.
     
    • Like
    Reactions: mamaisamare

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මොකද්ද ආපු කෝල් එක මොකද්ද උනේ
    අනෙ පලයං පොන්නයො
    අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව

    අනුන්ගෙ කුණුමයි තෝ හොයන්නෙ
    වසලය
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    1990 gahapan machan. bala bala inne nathuwa karana deyak ikmanata karapan. meke thread daala meke inna api wage anathayonge comments kiyawa kiyawa inne nathuwa.