අම්මට උඩු ලසන්තව මාරුවේ ගෝඨාභය ද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ලසන්තව මාරුවේ ගෝඨාභය kiyala @N A K A M U R A hodatama dannawa​

    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,854
    167,534
    113
    එකමත් එක රටක
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
    ඌට ගහන බොම්බේ අපරාදේ නිසා නේ යකෝ 🥴
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    යකෝ ලංකාවේ ඕක කවද ඉදන්ද කියන්නෙ.උඹටත් සුදු එකෙක් කිව්වම තමයි පිළිගන්නෙ. හැබැයි ඉතිං දැන් අහන්න එපා සාක්ෂි මොනවද කියලා . ඒවා මම දන්නෙ නෑ. හැබැයි කට්ටිය එහෙම කියනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
    එතකොට උඹ දැන් පිළිගන්නවද රනිල් කියන්නෙ හොද මොළයක් කියලා . මට පේන්නෙ කොටි එහෙම හිතලා නැ වගේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    එතකොට ලසන්ත තමන්ටම වෙඩි තියාගෙන නෙමෙයිද මැරුණේ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    කවුරු මැරුවත් ලසන්ත ඒ කාලෙ කොටින්ට කඩේ ගිහිපු එකෙක්. ඒ නිසා එයා මැරිච්ච එක ගැන කිසිම දුකක් නෑ.

    සාටක ලොල්ලො extra judicial killings තිබ්බ බව පිළිගන්න එකම මදැයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එතකොට උඹ දැන් පිළිගන්නවද රනිල් කියන්නෙ හොද මොළයක් කියලා . මට පේන්නෙ කොටි එහෙම හිතලා නැ වගේ.

    රනිල් හොඳ මොළයක්නම් උෟවත් කොටි මරණවනේ.රනිලව උන්‍ මැරුවේ නැත්තේ උන්ට ෆුක දෙන ඵකෙක් නිසා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සාටක ලොල්ලො extra judicial killings තිබ්බ බව පිළිගන්න එකම මදැයි
    ඒවට කැමති නිසා තමයි උන් ගෝඨභයට ඡන්දෙ දුන්නෙ. නමුත් ඒ දේවල් කරලා පිනවන්න බැරි උනා පොරට බලය ගත්තම.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කටුවපිටියෙ කතෝලිකයෙක් හැටියට මට කියන්න තියෙන්නෙ
    අපේ කාදිනල් තුමාට කරපු හැම නින්දාවක්ම පිලිකුලෙන් හෙලා දකිනව කියල :yes: ලංකාවෙ මිනිස්සු කොච්චර කුහකද කියල මම තේරුම් ගත්ත.