අම්මට උඩු ලසන්තව මාරුවේ ගෝඨාභය ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කටුවපිටියෙ කතෝලිකයෙක් හැටියට මට කියන්න තියෙන්නෙ
    අපේ කාදිනල් තුමාට කරපු හැම නින්දාවක්ම පිලිකුලෙන් හෙලා දකිනව කියල :yes: ලංකාවෙ මිනිස්සු කොච්චර කුහකද කියල මම තේරුම් ගත්ත.
    ගෝටට චන්දෙ දෙන්න කියල කාදිනල් කිව්වද නැද්ද?
     
    • Like
    Reactions: ttj and hasithayad

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගෝටට චන්දෙ දෙන්න කියල කාදිනල් කිව්වද නැද්ද?
    එහෙම කියන්නෙ ඇත්තෙ පාස්කු ප්‍රහාරය ගැන හොයයි කියල
    කාදිනල් තුමා විතරක් නෙමේ අපි හැමෝම හිතුවෙත් එහෙමයි
     
    • Haha
    • Like
    Reactions: ttj and U-tag

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    කටුවපිටියෙ කතෝලිකයෙක් හැටියට මට කියන්න තියෙන්නෙ
    අපේ කාදිනල් තුමාට කරපු හැම නින්දාවක්ම පිලිකුලෙන් හෙලා දකිනව කියල :yes: ලංකාවෙ මිනිස්සු කොච්චර කුහකද කියල මම තේරුම් ගත්ත.
    කාදිනල් owa danne ne kiyalada uba hitanne..
     
    • Like
    Reactions: Hasistranger

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..

    ida @N A K A M U R A

    ඌට ගහන බොම්බේ අපරාදේ නිසා නේ යකෝ 🥴

    කවුරු මැරුවත් ලසන්ත ඒ කාලෙ කොටින්ට කඩේ ගිහිපු එකෙක්. ඒ නිසා එයා මැරිච්ච එක ගැන කිසිම දුකක් නෑ.

    kotinta kade giya kiyala uba danne kohomada???

    uba dannawada basil, mahinda kotinta kade giya kiyala????

    ------ Post added on Sep 6, 2023 at 12:58 PM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය අත්තිඩිය පැත්තෙ අපි පොඩී එතකොට. අම්මා ඌව පාන් ගේන්න යවල කඩේට ඌ පුටාර් එක පැදගෙන යද්දී දැක්කලු සීන් එක ඔක්කොම. ඌ බය වෙලා සයිකලෙත් දාල දුවල. පස්සෙ සීන් එක ආරන්චි වුනත් කොටියෙක්ට තියල තියෙන්නෙ හොද වැඩේ කියල ඔක්කොම හිටියලු. කොහොමත් ඔය කාලෙ සිංහල කොටි කියල සීන් එකක් සැරට තිබ්බ.
     
    kotinta kade giya sinhala koti set eken nondi une jonston fernando, basil rajapaksha, mahinda rajapaksha, tiran alas wage set eka thamai. samahara sinhala minissu kotinta kade giyata nondi une neha
     
    • Like
    Reactions: samindi

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    uba danda danne oka?
    1693985715610.png
     
    • Like
    Reactions: mr.h0ydr0

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    UK media and even US media is very different . specially investigative journalism. these are researched for a long time and with credible evidence and double check its made. they dont want to tarnish their image. remember how that australian chanel made a documentary about fake medical equipment and nimal perera could not answer the questions.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
    මයිනට කියලා ඌව ජනාධිපති කරවන්න :rolleyes: :rolleyes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තොපේ දෙමළ කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල රනිල්ට විතරක් බෝම්බ නොගහ බේරුවේ අැයි කියපිය ඉස්සෙල්ලා..
    2022 අරගලයෙන් සර්ල බේරගන්න එතුමා ගැලවුම්කරු ලෙස ඉදිරිපත්වෙලා සර්ලව බේරයි කියල කොටි එදා අනාගතේ දැක්ක නිසා වෙන්ටැ🤭🤭🤭