උඹ දන්නවනේ. මටත් social phobia සැරටම තිබුනා. depression, anxiety සේරම. ඉඅම්මාස්සර මම අම්මා උයලා දෙනවා උදේ පාන්දර නැගිටලා මගේ lunch එක. Office එකට ගිහින් lunch එක ගන්නේ නෑ මොකද lunch room එකේ සෙනග ඉන්න නිසා. මට crowded area එකක ඉස්සර ඉන්නම බෑ. ඒ අය මට හිනා වෙයි නෝන්ඩි කරයි කියලා පට්ටම බයක් එන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම කන්නෙ නැතුව හැමදාම lunch එක ගෙදර ගේනවා. ගෙදර එන ගමන් අර බත් එක විසි කරනවා. අම්මා කෑවද කියලා ඇහුවොත් මම ඔව් කියනවා හිත රිදෙන නිසා. පස්සෙදි මම හැමදාම මගේ lunch එක උදේට යනකොට පාරේ හිඟන්නෙකුට දීගෙන යන්නේ හැමදාම. මම ඉස්සර කාමරේ ඉඳන් අඬනවා. Anxiety වැඩි වුණාම කොට්ටේ තෙත් වෙනවා කඳුළු වලින්. පස්සේ මම සුමිත්‍රයෝ කියලා psychology counseling ගියා. මට බෙහෙත් ලියල දුන්නා. ඒත් මම ඒවා ටික කාලයක් අරන් නැවැත්තුව. දැන් මොනම බෙහෙතක් වත් බොන්නේ නෑ. මගේ ලෙඩ මම හිතින් පාලනය කරන් තියෙන්නෙ. මනස පාලනය කරගන්න හුරු වුණාම හරි.
එහෙනම් පොන්නයො බෙහෙත් බොන එක නවත්තපන්කො මෙතන පොන්නයෙක් වගේ කෙඳිරි ගාන්නේ. මළ පනිනවා මට.

------
Post added on Mar 9, 2025 at 6:26 PM
අනිරාධය තව හොඳයි වගේ.

------
Post added on Mar 9, 2025 at 6:33 PM