අම්මට ගැහුව

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    දෙමවුපියන්ට කරදයක් නොවී ගිහිං අංගොඩ ඇඩ්මිට් වෙයන්. උඹේ හිත දන්නවනෙ උඹට කාව හරි මරන්න උනත් පුළුවන් කියල කිසි ෆිලින් එකක් නැතුව. කොහෙවත් යන අහිංසකයෙන්ගෙ ජිවිතේ ඉවර කරන්න එපා උඹේ ලෙඩ වලට. උඹ නම් පිස්සු නිසා අංගොඩ ගිහිං බේරෙයි! පුළුවන් තරං සමාජෙන් ඈත් වෙයන්. එළකිරි එකේ අකවුන්ට් 20-30 හදන එක නවත්තපන්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    මිනිස්සු තමා මගේ හැටි දැන දැන අවුස්සන්නෙ
    බෙහෙත් නොබී ඉන්නත් බෑ පැය 6 ක් විතර යනකොට ට්‍රැක පනින ව:(:frown:
     
    • Wow
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,300
    113
    මං අම්මගෙ මූනට ගැහුව ඉදිමෙන්න දැන් නෑදෑයො සහෝදරයො ගමේ ඔක්කොම දන්නව මට පිස්සු කියල කවුරුවත් වැඩි කතාබහට එන්නෑ මට පාඩුවෙ ඉටියෑකි. :D
    Ahala pahala ekek polici giyoth umba hire
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබේ ප්‍රශ්නෙ මට කියපන්.... අම්ම කෙනෙක් කියන්නෙ උඹව පොඩි කාලෙ, උඹට පොඩ්ඩක් වත් රිදෙන්න දෙන්නෙ නැතුව බලාගත්ත කෙනෙක්.. ඉතින් එහෙව් අම්මට අත උස්සන්න එපා.. උබට මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් මට කියපන්.. අපි බලමු ප්‍රශ්නෙට හේතුව සහ විසදන්න ක්‍රමයක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ දන්නවනේ. මටත් social phobia සැරටම තිබුනා. depression, anxiety සේරම. ඉඅම්මාස්සර මම අම්මා උයලා දෙනවා උදේ පාන්දර නැගිටලා මගේ lunch එක. Office එකට ගිහින් lunch එක ගන්නේ නෑ මොකද lunch room එකේ සෙනග ඉන්න නිසා. මට crowded area එකක ඉස්සර ඉන්නම බෑ. ඒ අය මට හිනා වෙයි නෝන්ඩි කරයි කියලා පට්ටම බයක් එන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම කන්නෙ නැතුව හැමදාම lunch එක ගෙදර ගේනවා. ගෙදර එන ගමන් අර බත් එක විසි කරනවා. අම්මා කෑවද කියලා ඇහුවොත් මම ඔව් කියනවා හිත රිදෙන නිසා. පස්සෙදි මම හැමදාම මගේ lunch එක උදේට යනකොට පාරේ හිඟන්නෙකුට දීගෙන යන්නේ හැමදාම. මම ඉස්සර කාමරේ ඉඳන් අඬනවා. Anxiety වැඩි වුණාම කොට්ටේ තෙත් වෙනවා කඳුළු වලින්. පස්සේ මම සුමිත්‍රයෝ කියලා psychology counseling ගියා. මට බෙහෙත් ලියල දුන්නා. ඒත් මම ඒවා ටික කාලයක් අරන් නැවැත්තුව. දැන් මොනම බෙහෙතක් වත් බොන්නේ නෑ. මගේ ලෙඩ මම හිතින් පාලනය කරන් තියෙන්නෙ. මනස පාලනය කරගන්න හුරු වුණාම හරි. 🤷‍♂️

    එහෙනම් පොන්නයො බෙහෙත් බොන එක නවත්තපන්කො මෙතන පොන්නයෙක් වගේ කෙඳිරි ගාන්නේ. මළ පනිනවා මට. 🤷‍♂️
    ------ Post added on Mar 9, 2025 at 6:26 PM

    අනිරාධය තව හොඳයි වගේ. 🤷‍♂️
    ------ Post added on Mar 9, 2025 at 6:33 PM
    එහෙම බෙහෙත් නැතුව හරි ගියා නම් උබට ඇත්තටම ලෙඩ තිබිලා නැහැ. හිතෙන් මවා ගත්ත දෙයක් හෝ
    ලෙඩේ මූලික අවධියක තිබිල තියෙන්නෙ.
    Neurotransmitter chemical imbalance උනාම මොන දේ කරත් කිසිම හේතුවක් නැතුව තමයි depression එන්නේ. ඒක මේ positive හිතුවා හෝ negative හිතුවා කියලා වෙනස් වෙන එකක් නෙමෙයි. අත පය කැඩුණ වගේ. පිටින් පේන්නේ නැති උනාට ඇතුලේ broken.
    මෙව හොඳ කරන්න බෙහෙත් අනිවාර්ය ඕනේ. බෙහෙත් විතරක් නෙමෙයි positive mindset එකත් හදන්න ඕන
     
    • Wow
    Reactions: Yin And Yang

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,209
    113
    ප*යාගල
    sorry.com
    කරුමක්කාරයෙක් වෙලා තියෙන්නෙ උඹ විහින්මයි. හිතලා බලපන්කො. උඹ උඹේ ඔලුව ඇතුලෙම හිර කූඩුවක් හදන් උඹම ඇතුලට දාගෙන දොර වහගෙන ඉන්නෙ. දැන් උඹ එළියට එන්න බයයි. මොකද එළිය උඹට හුරු නැති නිසා. දැන් උඹේ comfort zone එක වෙලා තියෙන්නෙ ඔය උඹ ඉන්න හිර කුටියමයි. උඹ කන්නෙත් ඒකෙ රෙන්නෙත් ඒකෙ ජීවත් වෙන්නෙත් ඒකෙ. ඕක කූඩු කරලා දාපන්. එළියට බැහැපන්. අම්මගෙන් සමාව ගනින්. රස්සාවක් කරපන්. අම්මලට එක දවසක් හරි උඹ හම්බ කරලා කන්න දියන්. අම්මට සතුටට කඳුළු එයි. අම්මලා ඔය උඹ ගහපු ඒවා මතක තියන් ඉන්නෙ නෑ. 🤷‍♂️
    පිස්සොන්ට බන කියන්න ගිහින් උබටත් පිස්සු හැදෙයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය විදියටම අප්පොච්චිගෙ අහවල් එකටත් ගහපන් පොටෝ කොපි වෙන්න...
    තෝ වගේ එකෙක් හැදුවට
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඹ දන්නවනේ. මටත් social phobia සැරටම තිබුනා. depression, anxiety සේරම. ඉඅම්මාස්සර මම අම්මා උයලා දෙනවා උදේ පාන්දර නැගිටලා මගේ lunch එක. Office එකට ගිහින් lunch එක ගන්නේ නෑ මොකද lunch room එකේ සෙනග ඉන්න නිසා. මට crowded area එකක ඉස්සර ඉන්නම බෑ. ඒ අය මට හිනා වෙයි නෝන්ඩි කරයි කියලා පට්ටම බයක් එන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම කන්නෙ නැතුව හැමදාම lunch එක ගෙදර ගේනවා. ගෙදර එන ගමන් අර බත් එක විසි කරනවා. අම්මා කෑවද කියලා ඇහුවොත් මම ඔව් කියනවා හිත රිදෙන නිසා. පස්සෙදි මම හැමදාම මගේ lunch එක උදේට යනකොට පාරේ හිඟන්නෙකුට දීගෙන යන්නේ හැමදාම. මම ඉස්සර කාමරේ ඉඳන් අඬනවා. Anxiety වැඩි වුණාම කොට්ටේ තෙත් වෙනවා කඳුළු වලින්. පස්සේ මම සුමිත්‍රයෝ කියලා psychology counseling ගියා. මට බෙහෙත් ලියල දුන්නා. ඒත් මම ඒවා ටික කාලයක් අරන් නැවැත්තුව. දැන් මොනම බෙහෙතක් වත් බොන්නේ නෑ. මගේ ලෙඩ මම හිතින් පාලනය කරන් තියෙන්නෙ. මනස පාලනය කරගන්න හුරු වුණාම හරි. 🤷‍♂️

    එහෙනම් පොන්නයො බෙහෙත් බොන එක නවත්තපන්කො මෙතන පොන්නයෙක් වගේ කෙඳිරි ගාන්නේ. මළ පනිනවා මට. 🤷‍♂️
    ------ Post added on Mar 9, 2025 at 6:26 PM

    අනිරාධය තව හොඳයි වගේ. 🤷‍♂️
    ------ Post added on Mar 9, 2025 at 6:33 PM
    සුමිත්‍රයෝ eke psychology counseling sathiyaka kee parak thibunada ? beheth dunne e ayamada ? doctor kenek da wenama ?

    මං අම්මගෙ මූනට ගැහුව ඉදිමෙන්න දැන් නෑදෑයො සහෝදරයො ගමේ ඔක්කොම දන්නව මට පිස්සු කියල කවුරුවත් වැඩි කතාබහට එන්නෑ මට පාඩුවෙ ඉටියෑකි. :D
    Uba Ammata gahanne jeewthun athara inna nisane !
    Amma nathiwunoth kawuda ban...ohomawath hoyanna hari....uba wenuwen duk wenna hari inne....
    Ekekwath naha.... :(
    ------ Post added on Mar 10, 2025 at 3:56 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    මිනිස්සු තමා මගේ හැටි දැන දැන අවුස්සන්නෙ
    බෙහෙත් නොබී ඉන්නත් බෑ පැය 6 ක් විතර යනකොට ට්‍රැක පනින ව:(:frown:

    එහෙම බෙහෙත් නැතුව හරි ගියා නම් උබට ඇත්තටම ලෙඩ තිබිලා නැහැ. හිතෙන් මවා ගත්ත දෙයක් හෝ
    ලෙඩේ මූලික අවධියක තිබිල තියෙන්නෙ.
    Neurotransmitter chemical imbalance උනාම මොන දේ කරත් කිසිම හේතුවක් නැතුව තමයි depression එන්නේ. ඒක මේ positive හිතුවා හෝ negative හිතුවා කියලා වෙනස් වෙන එකක් නෙමෙයි. අත පය කැඩුණ වගේ. පිටින් පේන්නේ නැති උනාට ඇතුලේ broken.
    මෙව හොඳ කරන්න බෙහෙත් අනිවාර්ය ඕනේ. බෙහෙත් විතරක් නෙමෙයි positive mindset එකත් හදන්න ඕන
    අනිවාර්යෙන් බෙහෙත් ගන්න ඕන කියන්නේ බොරුවක්. මම මාස හතරක් බෙහෙත් ගත්ත එක දිගටම. පස්සේ බෙහෙත් නැවැත්තුවේ මම මයි. 🤷‍♂️ බෙහෙත් ඕන නෑ බන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    සුමිත්‍රයෝ eke psychology counseling sathiyaka kee parak thibunada ? beheth dunne e ayamada ? doctor kenek da wenama ?

    Uba Ammata gahanne jeewthun athara inna nisane !
    Amma nathiwunoth kawuda ban...ohomawath hoyanna hari....uba wenuwen duk wenna hari inne....
    Ekekwath naha.... :(
    ------ Post added on Mar 10, 2025 at 3:56 PM
    සුමිත්‍රයෝ එකේ මම මුලින්ම diagnose කරා. ඒ doctor මට කිව්ව වෙන privet හරි government හොස්පිටල් එකකින් හරි බෙහෙත් ගන්න කියලා. මට ඕක හොඳ කරගන්න පුළුවන් කිව්ව. මම බෙහෙත් ගත්ත තලවතුගොඩ හේමාස් ඒකෙන්. මාස 5ක්‌ විතර බෙහෙත් බීල මම නැවැත්තුව. එකම බෙහෙත තමුන්ගේ හිත. 🤷‍♂️

    පිස්සොන්ට බන කියන්න ගිහින් උබටත් පිස්සු හැදෙයි
    පිස්සොන්ට බන කියන්න ගිහින් උබටත් පිස්සු හැදෙයි
    ------ Post added on Mar 10, 2025 at 4:51 PM
     
    • Like
    Reactions: Yin And Yang