අම්මට වියදමට සල්ලි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
    ඉවරවෙනකොට ඉවරයි ගෙනත් දෙන්න කියල කියන්නැත්තං අවුලක් නෑ නේ. හැමදාම දෙන ප්‍රමාණෙ දෙන්න
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අම්මව උබ ලගට ගනින් අම්මා වෙනමනම් ඉන්නේ. ඊට පස්සේ පවුලේ අනිත් එවුන්ව ignore කරලා ඉදපන්
     
    • Like
    Reactions: King kekille

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
    හැබැයි අම්මව බලාගන්නෙ මල්ලි නම් උබට දෙන අයිටම් අම්මට විතරයි කියල කියන්න අයිතියක් නෑ. පොඩ්ඩක් middle ground එකේ ඉඳන් කල්පනා කරල බලපන්. උබ අවස්ථාවාදී නැද්ද ? යනකොට මල්ලිටත් මොනා හරි ගෙනියපන්. පොල් ගෙඩි ටිකක් වගේ. එතකොට උබ ගැන පැහැදෙයි. "පොල් ගෙඩි ටික මල්ලිලට.. මේ ටික අම්මට.." කියල කියපන් දැනෙන්නෙ නැතුව. මල්ලි තරහ කර ගන්න එපා කවදාවත්. :yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    meka dakkma ape amma eka parak kiwwa ape thatta hamba karla badu, salli gedrata genalla tibbama ape acchi awilla eyage duwage lamai ta dunna kiyala. mokada un badagini kiyagena gedrata duwagena enkota meya tiyena tiyena de aran denawa. oka dawasak ape amma thattagen ahuwa kiyala thatta banala tibba ammata owa hoyanna yanna epa kiyala.

    eka athkin dena eka hoda hithin diyan amma innkan. arun goda yanna oni kamak nattum atha arala dapan ammgen passe.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එහෙම ඉල්ලන් නෑ.
    එහෙනං ඉතින් අවුලක් ම නෑ හැමදාම එකම ප්‍රමාණෙ දීල ඒව කැමති විදිහට පාවිච්චි කරන්න දෙන්න, දීල පාවිච්චි කරන විදිහත් dictate කරන්න ගියාම දුන්න එකේ අගේකුත් නැති වෙනව
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
    අම්මව හොඳ වැඩිහිටි නිවාසයක් නවත්තපන්..නුවර තියෙනවා හොඳට බලාගන්න තැන්....මානසිකත්වය පහල දාන්න නෙමෙයි කියන්නේ...අම්මල දරුවෝ බලාගත්ත වගේ නෙවෙයි දරුවො අම්මල බලාගන්නේ...ඒ නිසා උඹ අම්මව වෙනම නවත්තල සල්ලි දීලා අම්මව අඩුපාඩු නොකර ඉන්න වග බලා ගනින්..මල්ලි කෙනෙක් ඉන්නවා කිවුවනේ..ගොඩක්ම බැන්ද ගෑණු මැද්දට පැනල වන කරනවා ...ඒකයි ඓහම කිව්වේ..
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අම්මව උබ ලගට ගනින් අම්මා වෙනමනම් ඉන්නේ. ඊට පස්සේ පවුලේ අනිත් එවුන්ව ignore කරලා ඉදපන්
    මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.

    එහෙනං ඉතින් අවුලක් ම නෑ හැමදාම එකම ප්‍රමාණෙ දීල ඒව කැමති විදිහට පාවිච්චි කරන්න දෙන්න, දීල පාවිච්චි කරන විදිහත් dictate කරන්න ගියාම දුන්න එකේ අගේකුත් නැති වෙනව
    කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
    ------ Post added on Nov 10, 2023 at 3:54 PM

    අම්මව හොඳ වැඩිහිටි නිවාසයක් නවත්තපන්..නුවර තියෙනවා හොඳට බලාගන්න තැන්....මානසිකත්වය පහල දාන්න නෙමෙයි කියන්නේ...අම්මල දරුවෝ බලාගත්ත වගේ නෙවෙයි දරුවො අම්මල බලාගන්නේ...ඒ නිසා උඹ අම්මව වෙනම නවත්තල සල්ලි දීලා අම්මව අඩුපාඩු නොකර ඉන්න වග බලා ගනින්..මල්ලි කෙනෙක් ඉන්නවා කිවුවනේ..ගොඩක්ම බැන්ද ගෑණු මැද්දට පැනල වන කරනවා ...ඒකයි ඓහම කිව්වේ..
    අඩේ තාම 55ක්වත් නෑ
    ------ Post added on Nov 10, 2023 at 3:55 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අම්මට උනත් දෙයක් දුන්නම ඒක හිතින් අත් අරින්න... දුන්න එකට මොකද කලේ කියල හිතන්න යන්න එපා... උබ උබේ යුතුකම කලා අම්මට අවශ්‍ය දේට උබට පුලුවන් විදිහට දුන්නා... අම්ම ඒක ප්‍රයෝජනයට ගන්නවද මල්ලිට නාස්ති කරන්න දෙනවද කියන එක එයගේ වැඩක්... එයාගේ තීරන වල ප්‍රතිපල එයා විදියි...
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා
    රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා
    උඹ කොච්චර කරත් ආපහු මේ ටිකම තමයි වෙන්නේ.
    ඕක වෙනස් කරන්න බැ.
     
    • Like
    Reactions: King kekille

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.


    කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
    ------ Post added on Nov 10, 2023 at 3:54 PM


    අඩේ තාම 55ක්වත් නෑ
    ------ Post added on Nov 10, 2023 at 3:55 PM
    නෑ නෑ වයස ගැන සලකලා නෙමෙයි වැඩිහිටි නිවාසයකට යන්න කිව්වේ..ගෙදරකට වඩා හොඳට හොයල බලන නිසා..අපෝ එහෙම හිතල මව්පියෝ වැඩිහිටි නිවාස වලට දාන්න කියන්නේ නැත. ගෙදර නික්න් කේස් වගේ මට හිතුන නිසා කිිව්වේ..මොනව උනත් අම්ම තාත්තාලා වයසට යද්දි ඇගට හයියක් නැහැ..එකෙන් ළමයි හෝ වෙනත් අය වාසි ගන්න බලනවා එක්කො ඩෝන්ට් කෙයාර්..එක්කො ලඹයි බලාගන්න දානවා...අයි ඩෝන්ට් ලයික් දැට්...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    දෙන දේ දුන්න ඉවරයි බං දුන්න දේ විසිකලත් උඹට මොකෝ හිතට අමාරුද ඕකට තමයි කියන්නේ මච්චරිය කියල ඔය පාරේ ගියොත් අන්ධයෙක් වගේ අපරාදේ උඹේ මනුස්ස ජීවිතේ
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මෙහෙමයි මචන්, උබ සල්ලි/ ද්‍රව‍යමය දේවල් අම්මට දීලා සතුටු වෙනවා, ඒ අම්මත් තමුන්ගෙ පුතා දෙන දේ මහ මෙරක් විදිහට අරගන්නවා ඇති. හැබැයි ඒ මල්ලි දුක් විඳිනව අම්මට බලන්න බැරි නිසා අම්ම මල්ලිට උදවු කරනව ඇති, ඒක එයාගෙ සතුට. අනික අරූ උබේ මල්ලි නෙ බං, ඌ මොනදේ කළත් ඌ උඹේ සහෝදරයා, උට ප්‍රෂ්ණ ඇති, එක එකා ඒ ප්‍රශ්ණ වලට මුහුණදෙන විදිහ වෙනස්, අනික හැමෝටම හැමදේම එකම වගේ තෙරැම් යන්නෙත් නෑ, තෙරුම් ගන්න උත්සාහ ගන්නෙත් නෑ, ඒක නිසා උඹ උන්ව හදන්න යන්න එපා දෙන දෙයක් දීල හිත සතුට නැති කරගන්නෙ නැතිව ජීවත් වෙයන්, ඉන්නෙ ටික කාලයයි බං. සතුටින් ඉන්න බලපං, වැඩිය හිතන්න යන්න එපා.
    ජයවේවා!
    තව තවත් පින් කරන්න හිත් පහළවේවා!
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අනේ මන්ද බන් ඕව ග්‍රේ ඒරියා ප්‍රශ්න ..අම්මට මල්ලිත් දරුවෙක් නේ බන් උ මොන කැරියා උනත් අම්මට ඒවා අදාල නැ ..තමුන් ගේ දරුවෝ දුක්විදිනව බලන්න අම්මලට බැ බන්
    Gedara podi ekata ammala kohomath adare wedi u monawa karath. Uta 30-40 pannath ammalata eka therenne na uta podi eka widihatama thamai salakanne. Podi ekawa hurathal karanawa u kochchara wayasata giyath. eka ammalage hati.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පියාගෙ income down වෙලා ටිකක් දැන් බර පැටවිලා තියෙන්නෙ,ආසා දේවල් පැත්තකින් තියලා ගෙදර උවමනාවලට මුදල් සපයනවා දැන් degree එක කරන කාලෙ හිරවෙයි කියලා හිතන හින්දා backup එකට සල්ලිත් එකතු කරන්න ඕනෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අම්මා කාත් එක්ක ද ඉන්නේ?

    තාත්තත් එක්ක වෙනම ගෙදරක ද නැත්නම් මල්ලිලත් එක්ක ද.
    අම්මට හදිසියකට උවමනාවක් උනොත් කවුද ඉන්නේ මල්ලි විතරද
     
    • Like
    Reactions: King kekille